මචන්ලා මෙන්න මෙකයි සින් එක අපිට කම්පැනි එකෙන් ලැප් එකක් දිලා තියෙනවා දැන් ටික කාලයක් යනකම් නම් කිසිම අවුලක් නැතුව වැඩ කරා එත් මෙ ලගදි ඉදන් උන් මොකද්ද මගුලක් කරා අපිට ඩොන්ගල් එකෙන් අනිත් සයිට් වලට යන්න බැ අපිට දිලා තියෙන ඩොන්ගල් එකෙන් අපි වෙනදාට වෙන සිම් එකක් දලා යනවා එත් දැන් යන්න බැ එපා වෙනවා...