ETS Fat Burner Help

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මට ලොකු උදව්වක් ඔන වෙලා තියෙනවා මම ඊටිඑස් ෆැට් බර්නර් 55 ටැබ්ලට් එක ගත්තා දැන් ඒ මගුල බොන හැටි හරියට ලියලා නෑ දන්න කෙනෙක් ඉන්නවානම් අනිවා හෙල්ප් එකක් දීලා යන්න දන්නේ නැත්නම් දන්න කෙනෙක්ට පෙන්න මේ තර්ඩ් එක උඩට ගන්න උදව් කරන්නො.......
    මට මේ ෆැට් බර්නර් ගැන පො‍ඩි විස්තරයක් කියලායන්න.....:yes::yes::yes: