මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Land Cruiser එක ලොකු එකනේ බං...... මහ පාරෙදිත් ලොකු එකාට පොඩි එකා යටයි.... :( අවුලක් නෑ..... උඹට දැන් බයික් එක හදාගන්නත් පුලුවන් නේ..... ඔහොම අමන වැඩ කරන උන්ට රිටර්න් එක සෙට් වෙනවා පොලියත් එක්ක...... :yes:

    ඩෑශ් බොර්ඩ් කැම් එකක් අත්‍යාවශ්‍යයි.. :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක උනේ හරියටම කොතනදීද කියපං මට? වාහනේ රිවර්ස් කරේ කොතනද? ගෙදරක ඉඳන්ද?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    තඩි ගලකින් කෙලලා ඇරලා යන්න තිබ්බේ :angry: යකෝ පොඩි මිනිහටමනේ ඔක්කොම, පොලීසියට කියලා වැඩේ අනිත් පැත්ත හරවන්න, උගේ දෝනිගේ හු**න්ද මේ රටේ නීතිය හැදුනේ :angry: ඒ *කේ ටෝක් එකටනම් මොකක් හරි වැඩක් දෙන්න තිබ්බේ...​
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ohoma thamai ban podi miniha koheth thalenawa.. loke hati.. ube hoda kamata ubata labunane thaggak.. jaya wewa

    mama nam ara LC karayata kelawanawa u mona pakek unath e kivva kathawata nan

    අනෙක් අයට යහපතක් කරන්නාට
    යහපතක්ම සිදුවේ ......

    ela wadak machan..

    හොඳ වැඩක්... :yes:

    images

    :yes::yes::yes::yes:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ඕක උනේ හරියටම කොතනදීද කියපං මට? වාහනේ රිවර්ස් කරේ කොතනද? ගෙදරක ඉඳන්ද?


    පූර්වාරාම පාරේ බන්.. (කිරුලපන ඉදන් නුගේගොඩට යන පාරේ) හරියටම රේල් ගේට්ටුව පහු කරපු ගමන්..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කන පැලෙන්න එකක් දෙන්න එපැයි යකෝ. .
    අඩුම තරමේ ගලකින් හරි ගහන්න තිබ්බා. .
    කොහෙද සීන් එක වුනේ? වාහනේ නම්බර් එක තියේද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජමාල්;19987626 said:
    පූර්වාරාම පාරේ බන්.. (කිරුලපන ඉදන් නුගේගොඩට යන පාරේ) හරියටම රේල් ගේට්ටුව පහු කරපු ගමන්..

    පුර්වාරාම පාර ගැන නම් කියලා වැඩක් නෑ. හැමදාම හවසට මම යන්නේ ඕකේ. උඹ සීබල් එක පැත්තේ ඉඳන් නුගේගොඩ පැත්තට යනකොටද උනේ. ගෙදරකින්ද ජීප් එක එලියට දැම්මේ. රේල් ගේටෙක පහු කරලා නුගේගොඩ පැත්තට යනකොට තියෙන ගෙදරකින්ද? ගේ මතකද?