වාහන පේන්ට් ගැන දන්න අය

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වාහන පේන්ට් ගැන දන්න අය

    මචන්ල වාහන පේන්ට් ගැන දන්න අය පොඩ්ඩක් මේක කියනවද?

    මෙට්ලික් පේන්ට් සහ පර්ල් පේන්ට් වල වෙනස මොකක්ද?

    මෙට්ලික් වලට පර්ල් කලවම් කරල ගහන්න පුලුවන්ද?

    මේ පේන්ට් දෙකටම එකම වියදමද යන්නෙ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    වැඩිය විස්තරයක් නම් දන් නැ
    මෙටලික්, පර්ල් පේන්ට් කලවම් කරන්නේනම් නැ
    නොර්මල් නම් පර්ල් පේන්ට් ගණන් වැඩියි (ලංකාවේ එහෙම)
    ඒත් ගොඩක් ගනන් මෙටලික් පේන්ට් එකෙමත් තියනවා
     
    • Like
    Reactions: D-ICE

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    Tnx mchan

    Tnx mchan

    Tnx mchan

    වැඩිය විස්තරයක් නම් දන් නැ
    මෙටලික්, පර්ල් පේන්ට් කලවම් කරන්නේනම් නැ
    නොර්මල් නම් පර්ල් පේන්ට් ගණන් වැඩියි (ලංකාවේ එහෙම)
    ඒත් ගොඩක් ගනන් මෙටලික් පේන්ට් එකෙමත් තියනවා


    කලවම් කරන්නෙ නැද්ද බන්?මම පේන්ට් ශොප් එකකින් ඇහුව උන් කිව්ව කලවම් කරල දෙන්නම් කියලනම්.
    පර්ල් එක ටිකක් ගනන් නේද.?

    ස්තුති මචන් විස්තර ටිකට..


    මේක බලන්නම්.එළ..

    IDG ගෙන් අහල බලන්න
    :yes::yes: