මචන් උදේට හවසට මහා කාලි මන්ත්‍රය දාල බලන්න, ඔය වගේ කේස් එකක් ආව කෙනෙක් ගොඩ දාගෙන තිබුනා, මමත් ගෟප් එකක දැක්කෙ, 108 වාරයක් යන එක. මිනිහ ඔය හැම දේම කරල බැරිම තැන මහා කාලි මැනි වදින්න පටන් අරන්, දැන් කිසි අවුලක් නැ කියල දාල තිබුනා, පුලුවන්නම් රුවන්වැලි මහා සැයට භාර වෙන්න, හලාවත මුන්නේෂ්වරම් යන්න...