tab.lk එකෙන් tabs අරන් තියන අය එලකිරියෙ ඉන්නවද.උන්ගෙ service එක කොහොමද.:):):):) මමත් tab එකක් ගන්න ඉන්නව ලගදිම. මගෙ වැඩකට windows tab එකක් ඔනවෙලා තිබුනෙ. මෙකයි ගන්න යන්නෙ ->(PRESTIGIO | MultiPad Visconte 3).:):):):) වැඩෙ කියන්නෙ මචන් මම ඊයෙ MC එක පැත්තෙ ගිය වෙලවෙ tab.lk shop එකට ගිය tab එක බලන්න...