Telecommunication companies in SL

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    පොඩි research වැඩක් මච‍‍ංලා..ලංකාවෙ Telecommunication companies වල online experience එක rate කරපල්ලකො!
    ඒ කියන්නෙ සයිට් එකට ගිහින් services ගැන දැනගන්න තියෙන හැකියාව,ඒවා activate කරන්න තියෙන easiness එක,reload/recharge/payments හැකියාව,සහ වෙනත් ඕනෑම දෙයක්..

    experience තියෙනවනම් කොටාගෙන යන්න උදව්වක් විදියට!
     
    • Like
    Reactions: Kavindu1221

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Mobitel web eken okkoma karaganna puluwn. reload krnna package danna, dialog ekenut puluwn,. dialog lage nan app ekat hodai. customer support ekat app ekema tianwa. chat karanna puluwn.
     
    • Like
    Reactions: D_Mad and Jalz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,033
    3
    118,595
    113
    Gampaha
    ඩයලොග් පාවිච්චි කරන්නෙ.
    ඇප් එක හොඳයි. පටන්ගැන්මෙදි ලෝඩ් වෙන්න ගන්න කාලය වැඩියි. වෙන අවුලක් නෑ..
    සයිට් වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ..
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,728
    1,078
    113
    dialog ios app eka pattama jarawak. load wennema na samahara welawata 4G coverage eketh.
    Hutch app eka hondai. slow network ekaka unath tak gala load wenawa. cliq app ekath ehemai patta.
    anith ewa use karala na
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ඉස්සර නම් ඩයලොග්.. අවුලක් වුනාම උන්ගේ චැට් එකට සෙට් වෙනවා..

    හච් වල ත් චැට් එකක් තියෙනවා.ඒත් කුජීතයි.රිප්ලයි එහෙම අවාරෙට පොල් වැටෙනවා වගේ..
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dialog - Very good app, online chat support, real-time billing and usage update, interim bill with call details, can store cards and many more. Well designed app. Online web portal is outdated.

    Mobitel - Usage takes few hours to update, not user friendly, hard to navigate and find things, online payment directs to non-responsive web view within the app. No online chat. Not recommended. Online portal lacks features.

    Airtel - App UI is good. Worst online chat support ever! Replies are as if we asking money from them. No web portal

    I haven't used others