උබලට පීනන්න පුලුවන්ද ?

උබලට පීනන්න පුලුවන්ද ?


  • Total voters
    128

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අඩෝ Swimming ඉගෙන ගන්න ඕනේ බන්
    මම මාස දෙකක් විතර ගියා classes. මීට අවරුදු 5කට විතර කලින් . Coach කාරයා මාව deep end එකට දැම්මා බන් . අම්මෝ වතුරත්d පෙවුනා . ඊට පස්සේ ගියේ නැහැ
    ඒත් මේක ජීවිතේ ලොකු අඩුවක් . Pool එකක එක දිගට පීනන්න හරි ආසයි . සාමාන්යෙන් තනි හුස්මෙන් ටිකක් දුර පුළුවන් . හුස්ම ගන්න එක තේරෙන්නේ නැහැ
    අනික deep end වල පට්ට බයයි
    මාලබේ අවට swimming classes තියෙන තැනක් කියන්න පුලුවන්ද . හරි ආසයි ආපහු බය නැති කරන් ඉගෙන ගන්න
    ලොකු වෙලා swimming ඉගෙන ගන්න එක අමාරුද . මොකද පොඩි කාලෙම ඉගෙන ගන්නයි කියන්නේ . ඉස්සර මම ගිය පන්තියේ පොඩි එවුන් පිනනවා බලන්න ආසයි . අවරුදු 9, 10 එවුන් . ජීවිතේ මේ මග හැරුන දේ කොහමහරි ගන්න ඕනේ
    උපදෙසක් දියල්ලා
    Couch karaya Gala alluwa da
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම කැම්පස් එකේ පූල් එකේ තමා ඉගෙනගත්තේ..ඒ කාලෙ තිබ්බ stress එකත් එක්ක පූල් එකේ බැහැලා පැයක් විතර පීනලා ආවම මාර refreshing.දැන්නම් යැවෙනවා අඩුයි පූල් එකක් නැහැ අහල පහළක..
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන උන් මාළු වගේ එහෙට මෙහෙට පිනනවා. මම ඊට පස්සේ පුල් එකේ ගැට්ටේ වාඩි වෙලා හැමදාම පොප් කොන් කනවා
     
    Last edited:

    cnote

    Member
    Sep 21, 2020
    1
    0
    1
    puluwan ....

    ජපුරේ යුනි එකේ තියනවා මාසෙට 2ක් වගෙ මතක.. එතනම එහ පැත්තේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ පූල්1තෙත් ති කෝස්, ඒව නම් ගණන්..
    අපි නම් පුරුදු උනේ නිල්වලා ඉහත්තාවේ අට්ටික්කා ගස් උඩින් ගගට පැනලා ඇස් ගොරක වෙනකන් වරු ගණන් නාල, තාත්තා පොලු අරන් එනකොට කෙටලා ගාස් අස්සල රිංගලා.. කොහොම උනත් කෝ1ටත් ගියා ඉතින් ජොලියට.. හැබැයි කලු වෙනවා අවුවා ටයිම් බහින්න එපා අවුවට කලු වෙනවා
    Coach ekenk hire karanna puluwanda machan
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඉස්සර ඔෆිස් වෙලාවෙන් පස්සේ, සතියට පාරක් st joseph පූල් එකට යනවා යාළුවො දෙතුන් දෙනෙක් එක්ක. පැයක් දෙකක් ඉඳල එන්නෙ. ලොකුවට පීනන්න බැහැ, free style and breaststroke තමයි පොඩ්ඩක් පුළුවන්. ගොඩක් වෙලාවට කරන්නේ පූල් එකේ බැහැල සෙට් එකත් එක්ක වල් පල් කියවන එක තමයි.
    ඉස්කෝලේ කාලේ මාතර පොල්හේනේ බැස්සට පීනන්න පුරුදු වුනේ නැහැ. ෆන් ගන්නවා විතරයි. මාලිම්බඩ, තිහගොඩ, පොලතුගොඩ, පස්ගොඩ වගේ තැන්වලදී නිල්වලා ගඟේ අතු වල ඕන තරම් නාල තියෙනව (නාන්න හදපු තැන් වල. නැත්නම් කිඹුල්ලු ඉන්නව), ඒත් පීනන්න පුරුදු වුනේ නැහැ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    poddak puluwan. kakul hariyata udata enne na. ekai awla. husma ganna seen eka awlak na. tikak wela yaddi kakul yatata yanawa :(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    samanyen puluwan.. paawenna puluwan.. kelin swim karanna ba adeta yanne ,, e arenna prashnayak naha
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පීනන්න ඉගන ගනින් යකෝ. මම පීනන්න ඉගන ගත්තේ 6 වසරේදී. ඒ වෙද්දී අපි අලුතෙන් හදලා පදිංචියට ආපු ගෙදර වත්ත කෙලවර වෙනේ ඔයකින්. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඔකේ බැහැල සෙල්ලන් කරන එක තමා වැඩේ. එදා ඉඳන් අද වෙනකන් පීනනවා. මාර වැඩේ කියන්නේ පීනන්න ඉගන ගත්තට පස්සේ අවුරුදු ගානක් පින්නේ නැතුව ඉඳලා වතුරට බැස්සම පීනන්න පුළුවන් නේ. ඒක කවදාවත් ඉන් පස්සේ බැරි වෙන්නේ නෑ! :rolleyes2:
     
    • Like
    Reactions: gihann6