How to find the lost PASSION?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මේක ටිකක් වැදගත් topic එකක් කියල හිතුනා විශේෂයෙන්ම මට සහ මේ දවස්වල යන threads දැක්කම ගොඩක් දෙනෙක්ට..:)
    බූට් කාපු,ජීවිතේ කිසිම interest එකක් නැති,මොකක්හරි ප්‍රශ්නයක් නිසා කනස්සල්ලෙන් ඉන්න,depress උන..ආදී එකී මෙකී නොකී සියළු දේවල් උන බාල මහළු තරුණ සියල්ලෝම අසා බලා කියවා දැනගෙන සැනසෙත්වා!

    අපිට ජීවිතේ එක එක කාලයන් එනවනේ..හරියට ග‍ංගාවක් වගේ..ගස් ගල් පෙරලං ඇවිල්ලා වැහි කාලවලදි පිරිලා ඉතිරිලා ගිහිල්ලා කර්කශ කාලෙදි වේලිලා කරුකුට්ටන් වෙලා කොහොමහරි ගග මූදට ගලනවාමයි.. ජීවිතෙත් සමහර කාලවලදී පට්ටම කුජීත ගතියක් දැනෙනවා..අන්න ඒ වගේ වෙලාවලදි ජීවත් උනත් නිකං මළමිනියක් වගේ:confused:..passion එක නැතිවෙලා.. ජවයක් නෑ..මට තේරෙනවා මේක හැමෝටම පොදුයි කියලා..මාත් මේ කාලෙ ගත කරන්නෙ මෙන්න මේ වගේ කාලයක්..

    මෙහෙම කාලවලට මූණදුන්නම ජීවිතේ වෙනස් වෙනවා කියලා ..අර නැතිඋන passion එක ආයෙම හොයාගෙන ගොඩනැගෙන එක අමාරුයි.හැබැයි වෙනස් උනාම..ඒක නියමයි.. අන්න එහෙම මූණ දීපු අය තමන්ගෙ අත්දැකීම බෙදා ගෙන යන්න කැමතිනම්..නැතිඋන passion එක හොයාගත්තෙ කොහොමද?

    අපිට ජීවත්වෙන විදිය ගැන හරි හමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැති හින්දා මේ වගේ තැනක කට්ට්ය අත්දැකීම බෙදාගම්මු..ඒක කාටහරි වැදගත් වෙයි.. :yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ඉන්න තැන වෙනස් කලා හෝ ගැටළුවක් ඇති කරපු පුද්ගලයාගෙන් ටිකක් අයින් වෙලා හිටියා.
    බුද්ධාගමේ උපදෙස් ලං කරගත්තා.
    ඒ කියන්නේ කෙනෙක් ගැටළුවක් ඇති කරන්නේ ඒ පුද්ගලයාට
    යම් ගැටළුවක් තියෙන නිසා වෙන්න පුළුවන්. එතකොට එයාට කරුණාව දක්වනවා මිසක් වෛර කර කර ගැටි ගැටී හිටියොත් අපටත් depression තත්වේ වැඩි වෙනවා.
    ඒ නිසා ජිවිතේ සමහර ප්‍රශ්න ආපුවම මුලින් විසඳන්න උපරිම උත්සහ කරලා ඒකෙ ප්‍රයෝජනයක් නැත්නම් සහ ඒකෙන් මටම හානියක් වෙන බව පේනවා නම් ඒ තැන වෙනස් කරපු එක කළා .
    Then came the lost passion
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    Apit mehem kalayak enwa kynnee nkn hriyt ape jewithet reset button ekak wge. parana krpu dewal walin naraka de ain krl ewata wen krpu kalaya aluth dekata yodaganna tynne. mn nn meditating, reading books, trying to learn another language, nofap try kra, law of attraction gana bluwa oya wage ewa krl bluwa. passion eka thawama awe na hbi 😅 blmu
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,761
    113
    Fantasy
    මගේ ජීවිතෙත් බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක් තිබ්බා. දැනට අවුරුදු 5,6ක ඉදන් failures only.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මටත් ජීවිතේ පොඩි failure එකක් ඇවිත් ඔය කියනව වගේ passion lost වීමක තමයි ඉන්නේ. මම නම් කරේ, කරපු වැඩ වලින් පොඩි බ්‍රේක් එකක් අරන් පැත්තකට වෙලා 'free' එකේ ඉන්නවා. ඒ අතරේ මට අළුත්, නොදන්න but interesting විශයන් ගැන සෙල්ෆ් ස්ටඩි කරනවා. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නෙ නෑ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Take a brake from what makes you stress, relationships. take time for you to heal and look after your health , meditate, take councieling, with time you get interested what you liked before. Healing takes times and let the timeheal you. You will be a better person than before