ගෝටාට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.
හෑබෑයි මේ හිගන , වෑරහිලි ඈදගත්ත, දත් මදින්නේ නෑති, ව්‍යවස්තාව ඉරන්න ඕන කියන නූගත් ජෙප්පොයි පෙරෙට්ටොයි කියන විදියට නෙමයි. වරදක් තියෙනවානම් නඩු දාල, සාදාරන සෑකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරලා, අදිකරනයෙන් වරදකරුවෙක් කරොත් එල්ලලා මෑරුවත් කමක් නෑත