අගේ සේම වැඩෙන් මොනවා ද කන්න ඕනේ බං?ඔන්න ඔය වැඩේ නිසා ඇඟේ සෙම් ක්‍රියාවලිය අක්‍රමවත් වෙනවා. එතකොට දැනීම් හීන වෙනවා. ඒ නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
හෙම්බිරිස්සාව හදවන්න ඕන, අමාරු වැඩක්. පීනසට බේත් කරන සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.අගේ සේම වැඩෙන් මොනවා ද කන්න ඕනේ බං?
මට අවුරුදු 2 කින් විතර හෙම්බිරිස්සාව හැදුනේ නැහැ . ඇගට සේම පොඩ්ඩක් වත් නැහැ
OK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .හෙම්බිරිස්සාව හදවන්න ඕන, අමාරු වැඩක්. පීනසට බේත් කරන සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.
රනිල් ගල කපන උන්ට හැදෙන ලෙඩ ඔයOK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .
මම වේදමහත්‍යෙක් හම්බ වෙලා බලන්නම්
Dan ubalata terenawada human consiousness is one entity.Its not your own
පැහැදිලිවම පීනස, ඉක්මනින්ම බේත් කරල ගොඩ පලයන්, නැත්තම් පස්සට කචල්.OK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .
මම වේදමහත්‍යෙක් හම්බ වෙලා බලන්නම්
ok thanksපැහැදිලිවම පීනස, ඉක්මනින්ම බේත් කරල ගොඩ පලයන්, නැත්තම් පස්සට කචල්.