1. Tharanga81

    Hard_Disk_Data_Recovery

    ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් පෝස්ට් එක දැම්මෙ, මේ Community එකේ හරි එහෙම නැත්නම් දන්න කෙනෙක් හරි ඉන්නවද Hard Disk Data Recovery වලට Hard disk එක detect වෙන්නෙ නෑ Board අවුලක් නෙවෙයි Board මාරු කරල බැලුවා. Hard Disk Brand - Toshiba 2.5" Capacity - 1 TB
  2. Tharanga81

    වසවිසෙන්_තොර_කෘෂි ක්‍රමවේද හා ජාතික කෘෂි&#3482

    වසවිසෙන්_තොර_කෘෂි ක්‍රමවේද හා ජාතික කෘෂි&#3482 වසවිසෙන් තොර කෘෂි ක්‍රමවේද හා ජාතික කෘෂිකර්මයේ පරිහාණිය ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ පසුගිය 6 වැනි දින සිට 12 වැනි දින දක්වා ජාතික ආහාර වැඩසටහනක් රට පුරා දියත් කිරීමට රජය කටයුතු කරන වග මාධ්‍ය මගින් ප්‍රකාශිත වී ඇත. ඊට ප්‍රථම, ගිය වසර දෙක තුළ, හරයක්...
  3. Tharanga81

    New Cryptocurrency

    BitCoin වගේ අලුත් Cryptocurrency..... ගොඩක් අය මේ දවස් වල උනන්දුයි Cryptocurrency ගැන එහෙම කියුවාම මුලින්ම මතක් වෙන්නෙ Bitcoin පටන් ගත්තෙ ඉතාම අඩු ගනනකට 2008 විතර, ඒ කියන්නෙ ICO (Initial Coin Offering) නමුත් අද වෙනකොට Bitcoin එකක් USD 17000 ටත් වැඩියි. මේ කියන්නෙ ඒ වගේ ලගදි Launch වෙන්න තියන...
  4. Tharanga81

    TOYOTA_AQUA_එකට_Push_Start_System

    මචන් මට කියපල්ලා TOYOTA AQUA එකට Push Start System එකක් දාගන්නවනම් හොදම තැනක් Elakiri එකෙක් නම් වඩා හොදයි. ඒ නැතත් කමක් නෑ
  5. Tharanga81

    HTC_626_4G_Duel_sim_Phone

    මචෝ HTC 626 4G Duel sim Phone එක ගැන දන්න, පාවිච්චි කරපු එකෙක් ඒ ගැන පොඩි විස්තරයක් කියපන්. ඒත් එක්ක Phone එක ගන්න හොද Shop එකක් කියපන් මුස්ලිම් නොවෙන.
  6. Tharanga81

    මෙන්න_මේක_අත්සන්_කරපල්ල_අපි_හැමෝටම_වැදගත&#3530

    මෙන්න_මේක_අත්සන්_කරපල්ල_අපි_හැමෝටම_වැදගත&#3530 Online petition. Unlock all the features and services of Paypal for Sri Lanka.. Click on Logo.. >>>> යන ගමන් බම්ප් එකකුත් දාගෙනම පලයල්ල.
  7. Tharanga81

    Indonesia_ගියපු_උන්ගෙන්_පොඩි_හෙල්ප්_එකක්..

    Indonesia_ගියපු_උන්ගෙන්_පොඩි_හෙල්ප්_එකක්.. පොඩි අදහසක් දීපල්ලකො මචෝ.. කාලෙකට පස්සෙ Tour එකක් සෙට් උනා Indonesia වලට . අපි ඉන්නෙ Tanjung Balai වල Indonesia ගියපු කොල්ලො ඉන්නවනම් කියපල්ලකො මොනවද බලන්න තියෙන්නෙ. Shopping කරනවනම් මොනවද හොද Place කියල.
  8. Tharanga81

    ඇදුම්_ගත්තද??

    මචන් මේ එක කියන්නෙ නම් නුවර අවට උන්ට NEWS එකක්. ගොඩක් උන් දන්නවත් ඇති . මේ කියන්නෙ ඇදුම් ගන්න Place එකක් ලොකු ශොප් එකක් නෙවෙ. ගෙදරක සයිඩ් business එකක් විදියට කරන්නෙ . හොද Branded denim, T shirt, Linen Item Casual wear මාරම ලාබෙට තියනව. Ladies gents දෙගොල්ලන්ගෙම.. Place ගැටඹෙ හන්දියෙන්...
  9. Tharanga81

    කොලඹ_අවට_Laptop...

    කොලඹ අවට Computer Business කරන උන් ඉන්නවනම් කියපන්, Computers 8 - 10 Business එකක් තියනව අපෙ office එකට. Core i 5 /I 7 Toshiba or Dell Only Call me 0773990609
  10. Tharanga81

    විමල්_වීරවන්ශ_ගෙ_මූනු_පොඩ්ඩ_බලන්න

    විමල්_වීරවන්ශ_ගෙ_මූනු_පොඩ්ඩ_බලන්න මට ආසයි විමල් වීරවන්ශ ගෙ මූනු පොඩ්ඩ බලන්න... බොලාට හිතෙන්නෙ නැත්ද?
  11. Tharanga81

    ආන්ඩුවෙ_තවත්_ප්‍රබලයෙක්_

    ආන්ඩුවෙ_තවත්_ප්‍රබලයෙක්_ අද ආන්ඩුවෙ තවත් ප්‍රබලයෙක් පොදු අපෙක්ශකයට සහයොගය දෙන්න යනව කියල ආරච්චියක් තියනව . ......... S අකුරෙන් පටන් ගන්න දකුනේ කෙනෙක් කියල තමයි ආරන්චිය...:yes::yes::yes::yes:
  12. Tharanga81

    සන්නස්ගලත්_වැඩට_බසී...

    සන්නස්ගලත්_වැඩට_බසී... -IB709bS_7Q :yes::yes::yes::yes:
  13. Tharanga81

    සටන_මොහාන් සමරනායක...

    සටන_මොහාන් සමරනායක... පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල . ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ.. ඩයස්පොරාව, බෙදුම්වාදය, ජාත්යන්තර කුමන්ත්‍රණ, NGO ඩොලර් කුට්ටි, විදෙශ...
  14. Tharanga81

    Revolutionary_Technology

    bW0GQHpFgy8
  15. Tharanga81

    අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම

    අවසන්_අවස්තාව_අත්_නොහැරීම.....අපේ_වගකීම මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විඩිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%. හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක...
  16. Tharanga81

    T_Shirt_මහන_තැනක්

    මචන් ල , අපෙ Office එකට T Shirt 1000 විතර මහල ගන්න හොද තැනක් කියපන්. සුපිරිම Quility කරන තැනක් වෙන්න ඕන. එලකිරියෙ ඉන්න කොල්ලෙක් නම් වඩා හොදය.
  17. Tharanga81

    උඩුරැවුලයි_සුරතලයයි

    උඩුරැවුලයි_සුරතලයයි
  18. Tharanga81

    මෛත්‍රී, මහින්ද ..........

    මෛත්‍රී, මහින්ද .......... මේ ආන්ඩුවෙ ගොට්ටෙක් මහින්ද රාජපක්ශ ලොක්ක ගැන කියන්න දෙයක් නැතිම තැන දාල තිබ්බ එකක ට උත්තර ටිකක් වැඩිය ඕනෙ නෑ උඩ තියන ටික හොදටෝම ඇති මහින්ද යා ව පන්නන් න. උබ පොර වගේ දාල තියන හින්ද කියන්නම්. 1.මහින්ද යා චීනෙට රට පාවල දීල ඉවරයි. මේ යන විදේශ ප්‍රතිපත්තිය අනුව ඕනෙම...
  19. Tharanga81

    තුන්පාරක්_පුළුවන්_සෑර්.....

    තුන්පාරක්_පුළුවන්_සෑර්.....
  20. Tharanga81

    ලොව_විශාලතම_කූඹි_ගුල

    ලොව_විශාලතම_කූඹි_ගුල කූඹින් විසින් අත්හැර දමා තිබූ වංකගිරියක් වැනි සංකීර්ණ කූඹි ගුල.... FLHAdwxLD-I වංකගිරියක් වැනි සංකීර්ණ නිර්මාණයක් වූ මෙම කූඹි ගුල අහම්බයකින් හමුවී ඇත්තේ, බ්‍රසීලයෙනි. කූඹින් විසින් අත්හැර දමා තිබූ මෙහි අන්තර් පිහිටීම සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ අපූරු ක්‍රමවේදයක් භාවිත...

    No contents