හස්ත රේකා කියල ත්‍රෙඩ් එකක් තිබුන ඒක කියවල බැලුවාම මේක දාන්න හිතුනා.
මචන්, මේ ලන්කාවෙ ඉන්නෙ ජොතිශය, සාස්තර, හොල්මන්, දෙවියො, බුදුරැස්, කෙන්දර මෙකී නොකී ගොන් පාට්, බහුබූත පච, ටොන් පච ඉස් මුදුනින් වැලද ගන්නා. ශ්‍රද්දාවන්ත .................... පිරිසකි.:P:P:P (සුදුසු වචනය දාගන්න)
එවැනි පිරිසට...