ඇදුම්_ගත්තද??

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    මචන් මේ එක කියන්නෙ නම් නුවර අවට උන්ට NEWS එකක්. ගොඩක් උන් දන්නවත් ඇති .

    මේ කියන්නෙ ඇදුම් ගන්න Place එකක් ලොකු ශොප් එකක් නෙවෙ. ගෙදරක සයිඩ් business එකක් විදියට කරන්නෙ . හොද Branded denim, T shirt, Linen Item Casual wear මාරම ලාබෙට තියනව. Ladies gents දෙගොල්ලන්ගෙම..

    Place

    ගැටඹෙ හන්දියෙන් අලුත් පාරෙ ගිහිල්ල මුල්ගම්පල හන්දියෙන් දකුනට (හීරැස්සගල පාරට.)

    හීරැස්සගල පරෙ 500 M ම් විතර ගියාම සුදුහුම්පල පාර කියල පාරක් තියනවව වමට හැරෙන්න.

    ඒ පාරෙ 1KM විතර යන්න . එතකොට පාර අයිනෙ දිගටම වාහන පාර්ක් කරල තියන තැනක් සෙට් වෙයි. එතනින් උඩ තමයි ගෙදර තියෙන්නෙ. හොයාගන්න බැරි නම් කාගෙන් හරි අහපන්. අනිවා පෙන්නයි

    යනවනම් අදම පලයල්ල.....
     
    • Like
    Reactions: DAMER

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නූලේ පලකෝ ඇඳුම් ගන්න එහෙ උන්දැලට නම් වටී :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ahh. patta place eka. Un da koheda kandy hotels walata quality Sri Lanka kiyala gahapu T shirt danne .

    I know the place machan.. Un etana business karanawada ban?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නූලේ පලකෝ ඇඳුම් ගන්න එහෙ උන්දැලට නම් වටී :(
     
    Sep 20, 2010
    376
    29
    0
    matara

    මචන් මේ එක කියන්නෙ නම් නුවර අවට උන්ට NEWS එකක්. ගොඩක් උන් දන්නවත් ඇති .

    මේ කියන්නෙ ඇදුම් ගන්න Place එකක් ලොකු ශොප් එකක් නෙවෙ. ගෙදරක සයිඩ් business එකක් විදියට කරන්නෙ . හොද Branded denim, T shirt, Linen Item Casual wear මාරම ලාබෙට තියනව. Ladies gents දෙගොල්ලන්ගෙම..

    Place

    ගැටඹෙ හන්දියෙන් අලුත් පාරෙ ගිහිල්ල මුල්ගම්පල හන්දියෙන් දකුනට (හීරැස්සගල පාරට.)

    හීරැස්සගල පරෙ 500 M ම් විතර ගියාම සුදුහුම්පල පාර කියල පාරක් තියනවව වමට හැරෙන්න.

    ඒ පාරෙ 1KM විතර යන්න . එතකොට පාර අයිනෙ දිගටම වාහන පාර්ක් කරල තියන තැනක් සෙට් වෙයි. එතනින් උඩ තමයි ගෙදර තියෙන්නෙ. හොයාගන්න බැරි නම් කාගෙන් හරි අහපන්. අනිවා පෙන්නයි

    යනවනම් අදම පලයල්ල.....
    :lol::lol::lol:
    Sal eka oya neda karanne
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    10339754_916481485041697_8611751148825301200_n.png
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් මේ ප්ලේස් එකේ තාමත් බිස්නස් කරනවද?මම එක දවසක් යාලුවෙක් එක්ක ඔය පාරේ ගියා ඕක බලන්න.එත් හොයාගන්න බැරි උනා ප්ලේස් එක. :no: