මචන්ල EK ආවොත් අර scurvy කියන බූරුවගෙ ගොන් පාර්ට් 2 3 ක් නිතරම Bump වෙනව.
අපරාදෙ නෙ වැදගත් දෙයක් බලාගන්න තියන වෙලාව
මචන්ල, ඌගෙ ඔය ත්‍රෙඩ් වලට කවුරුත් Comment නොකර හිටියනම් ඌ නිකම්ම අයින් වෙලා යයි.
සහෝලගෙන් ඉල්ලන්නෙ එච්චරයි.......
බනින්නවත් එපා එච්චරයි...