Indonesia_ගියපු_උන්ගෙන්_පොඩි_හෙල්ප්_එකක්..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Indonesia_ගියපු_උන්ගෙන්_පොඩි_හෙල්ප්_එකක්..

    පොඩි අදහසක් දීපල්ලකො මචෝ..

    කාලෙකට පස්සෙ Tour එකක් සෙට් උනා Indonesia වලට . අපි ඉන්නෙ Tanjung Balai වල Indonesia ගියපු කොල්ලො ඉන්නවනම් කියපල්ලකො මොනවද බලන්න තියෙන්නෙ. Shopping කරනවනම් මොනවද හොද Place කියල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    බඩු ගන්නද?ගහන්නද?මුස්ලිම් රටක් උනාට බඩුවල නම් අඩුවක් නැහැ.:D
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පොඩි අදහසක් දීපල්ලකො මචෝ..

    කාලෙකට පස්සෙ Tour එකක් සෙට් උනා Indonesia වලට . අපි ඉන්නෙ Tanjung Balai වල Indonesia ගියපු කොල්ලො ඉන්නවනම් කියපල්ලකො මොනවද බලන්න තියෙන්නෙ. Shopping කරනවනම් මොනවද හොද Place කියල.

    බොරෝ බුදුර් පල සිංහලයා...බලන්න කියල ලොකුදෙයක් නැ පොඩි කෙල්ලෝ ඉන්නවා සීන් එක දාන්න එච්චර තමයි ...Shopping නම් ඉතින් ජකර්තා යන්නවෙනවා ...