මීලග_සටන

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බුකියෙන් ඉස්සුවෙ
    417542_495871887115884_626808422_n.jpg


    තරම් ශ්‍රී ලාන්කික අප වාසනාවන්ත නම්.

    ඒත්.... ලන්කාවේ දේශප්‍රේමියො ඇරෙන්න අන්නා හසාරේ ලා කොයින්ද????:no::no:
     
    • Like
    Reactions: jeewantha05

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අඩෝ ඔය ලිස්ට් එක තියෙල ඉඳ ගනින්..ඕව කරාම නිර්මල බුදු දහම බේරාගන්නේ උඹේ බප්පද? trend එකට සෙට් වෙයන්..නැත්තම් චූ කරලා බුදියගනින් පොඩි එකා වගේ..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Onna ekoomath eka rataka... ekoomath eka rajek bohoma dahamiwa.. bohoma dahami emathi mandalayak ekka palane geniyanwalu. rate pradana agamatath mara selakillaklu thiyenneh. Janathawata kiri ithirena kalayaklu. badakata pirenna kala beela party dana ekalu karanneh.

    ithin selakille wedikamata... sanwidana bihi wenawalu anunge aytheen pawa dinawala denna. ee asse samaharu niinden nagitta wage indan ee sanwidana gana... ewayen wenna one dewal gana.. upades denawalu. nirwachana pora talks denna enwalu.

    thiyena prashne.. me sanwidane hadenakan oya prashna idiripath karanna wena kauruth unnada ? naha neda ?.. ei yamak karana ekatama garahanne ? ah ? umbalata wena options thiyenwa athine oya wiweechanaya karana hatiyata. lol
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බුකියෙන් ඉස්සුවෙ
    417542_495871887115884_626808422_n.jpg


    තරම් ශ්‍රී ලාන්කික අප වාසනාවන්ත නම්.

    ඒත්.... ලන්කාවේ දේශප්‍රේමියො ඇරෙන්න අන්නා හසාරේ ලා කොයින්ද????:no::no:

    ශ්‍රී ලාකික අපි එතරම් වාසනාවන්ත නැත.
     
    • Like
    Reactions: Tharanga81

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බුකියෙන් ඉස්සුවෙ
    417542_495871887115884_626808422_n.jpg


    තරම් ශ්‍රී ලාන්කික අප වාසනාවන්ත නම්.

    ඒත්.... ලන්කාවේ දේශප්‍රේමියො ඇරෙන්න අන්නා හසාරේ ලා කොයින්ද????:no::no:

    muna unath elakiriye elakiri kolloth innawane... ekai lankawa thamath wasanawantha....:yes::yes::yes:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ලෝකෙටම බුද්දාගම රකින්න තියෙන එකම රට ලංකාවයි, එක කරන්න පුළුවන් සිංහල ලේ ඇති වීර සිංහ පුතුන්ටයි..බැලුවේ නැත්තම් බලපන්..

     
    • Like
    Reactions: opishan

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    ලෝකෙටම බුද්දාගම රකින්න තියෙන එකම රට ලංකාවයි, එක කරන්න පුළුවන් සිංහල ලේ ඇති වීර සිංහ පුතුන්ටයි..බැලුවේ නැත්තම් බලපන්..


    Thanks MAcho...

    Ela..... Keep it up