ශ්වෙත_රාත්‍රිය_to_elakiri_members

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ශ්වෙත_රාත්‍රිය_to_elakiri_members

    කොහොමද මචන්ලා..

    ඔන්න කාලෙකට පස්සෙ හොය හොයා හිටපු දෙයක් හම්බ උනා.

    ශ්වෙත රාත්‍රිය


    New+Picture+%282%29.jpg

    සින්දු ටික. Music, Lighting MAXXA
    11.gif
    11.gif
    11.gif

    කියලා වැඩක් නෑ. වචන නෑ. විස්තර කරන්න. Thank you sirasa

    ඕන අය PM එකක් දාන්න.

    තව දෙයක්

    Kandy ඉන්න කොල්ලො සෙට් එකට නම් ගන්න තැනක් තියනව. Kandy වලින් ගන්න පුලුවන් උන් ඉන්නවනම් PM එකක් දාපල්ලා ගන්න විදිය කියන්නම්.


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නන්දා මාලනී;14605337 said:
    මම දැන් දින කිහිපයක් බැලුවා...මගේ ශේවෙත රාත්‍රිය ප්‍රසංගයේ , හොර පිටපත් මෙය හරහා හුවමාරු වන බව .http://www.elakiri.com/forum/showthread.php?t=1539635කරුණා කර එය එසේ නොකරන්න ..මට එයින් බිලියන ගණනක පාඩුවක් සිදිවනු ඇත..

    මීට

    ඔබේ සවන් පිනවූ

    නන්දා මාලනී
    :baffled::baffled::baffled: :dull: නන්දා මාලනියත් එළකිරි ඇවිල්ලා කියහංකො...
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    නන්දා මාලනී;14605337 said:
    මම දැන් දින කිහිපයක් බැලුවා...මගේ ශේවෙත රාත්‍රිය ප්‍රසංගයේ , හොර පිටපත් මෙය හරහා හුවමාරු වන බව .http://www.elakiri.com/forum/showthread.php?t=1539635කරුණා කර එය එසේ නොකරන්න ..මට එයින් බිලියන ගණනක පාඩුවක් සිදිවනු ඇත..

    මීට

    ඔබේ සවන් පිනවූ

    නන්දා මාලනී


    Welcome nanda akke...kohomada sapaduk.....shows natikale elakiri ekemai ne
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕක අප් කරන එක්ක අනිවා අහුවෙනවා...යේ එකකේ දෙකක් නැ
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං උබට DVD එක හම්බුනා නම්..බලලා අතල් එක්ක ගනින්..උබ නිකන් පොර වෙන්න ඔක අප් කරලා අමාරුවේ වැටෙන්නේ නැතුව හිටපන්..උබට ලක්ෂ 50 60 ගෙවන්න සල්ලී තියනවනම් කමන් නැ

    කොහොමද මචන්ලා..

    ඔන්න කාලෙකට පස්සෙ හොය හොයා හිටපු දෙයක් හම්බ උනා.

    ශ්වෙත රාත්‍රිය


    New+Picture+%282%29.jpg

    සින්දු ටික. Music, Lighting MAXXA
    11.gif
    11.gif
    11.gif

    කියලා වැඩක් නෑ. වචන නෑ. විස්තර කරන්න. Thank you sirasa

    මම හිතුව අපෙ කොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා.

    ශ්වෙත රාත්‍රිය DVD එක 6.5 GB වලට තියෙන්න සුපර් කොලිටි එකෙන් Convert කරල තියෙන්නෙ.

    කවුරු හරි කියනවද මේක එලකිරි සන්ගීත කාමින්ට downlaod කරන්න ලේසි විදියට upload කරන්න විදියක්.

    තව එකක් publish කරල මට case එකක් වේද මචෝ copy right protect karala nisa.????
    :confused::confused::confused:

    කොහොමහරි ලින්ක් එක නම් එලකිරි එකේ publish කරන්නෙ නෑ. ඕන අය PM එකක් දාන්න. upload කලාම ලින්ක් එක දෙන්නම්


     
    • Like
    Reactions: 320kanishka

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕන උන් ඉනවා නම් කඋරුවත් අමාරුවේ දැනේ නැතුව සල්ලි දීල ගනිල්ලා...1500 අනික මේක ගත්තට පාඩු නැ සුපිරි මම දැනට ලංකාවේ බලලා තියන හොදම කොන්සට් එක ..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඕන උන් ඉනවා නම් කඋරුවත් අමාරුවේ දැනේ නැතුව සල්ලි දීල ගනිල්ලා...1500 අනික මේක ගත්තට පාඩු නැ සුපිරි මම දැනට ලංකාවේ බලලා තියන හොදම කොන්සට් එක ..

    :yes::yes::yes: