
ආමිකාරයෙක් දැම්ම නම් ඔය ජොබ් එක ආණ්ඩුවට ඕනෙ විදිහටම කරයි
ඔඳ ශැප මාතියා. ඔඳ ශෑප. ශෑර් මාතියා අන්නා වගේම තමා අපිලටමයි කොරන්නේ.Kohomadaaaaa? Dan sapada...?![]()
කැමති විදිහට හිතාගත්තට කමක් නැ උබල ඔය ෆේල් ෆේල් ෆේල් ගෑව කියල එහෙම ෆේල් වෙන්නෙ නැ බන් හීන දකින්ඩ එපා..
ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???
සිරාවට.මිනිහා ඕකටත් ගැසට් එකක් ගහනවා ශුවර්..දැන් කව්ද විකටයට ෆේල් කීවේ..
විකටයා ෆේල්නෑ කියලා ඌම ගැසට් එකක් ගහයිද දන්නේ නෑ
This is call politics.සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි
-Live@8-