176
148n
Laptop ekak
ලකුණු : 159
කඩඉම් ලකුණු : 144
results බලල අම්ම ඇඩුවා.. ගෙදර එද්දි අද කඩෙන් කමු කිව්වා..
165යි, මම ගිය පොඩි ඉස්කොලෙ හතරවෙනියට ලකුණු තිබුනෙ මට. මාත් එක්ක 10ක් පාස්. මමයි තව එක කොල්ලෙකුයි විතරයි ගමේ ඉස්කොලෙට යන්න ඉතුරුවුනේ. පාස් කොල්ලො ආනන්ද, DS ගියා. කෙල්ලො විශාකා ගියා. අන්තිමට කැම්පස් ගියේ ගමේ පොඩි ඉස්කෝලෙ ගිය මම පමණයි.
මට බයිසිකලයක් තෑගි ලැබුන.
පාස් උනා තෑග්ගට අයියා බයිසිකලයක් අරන් දුන්නා. කලින් කියලා තිබුනේ නැති නිසා තෑග්ග දැක්කම ලොකු සතුටක් දැනුනා. අලුත් ඉස්කොලයකුත් හම්බ උණා. ලකුණු නම් මතක නෑ.

ඔන්න එලකිරි කොල්ලනේ ශිශ්‍යත්ව ප්‍රතිපල ආපු හින්දා අලුත් ත්‍රෙඅඩ් එකක් පටන් ගන්න හිතුවා.
1. ඔයාලා 5 වසර ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? 144
2. ඔයාලගේ කඩයිම් ලකුන කීයද? 144
3. ගෙදරින් තෑගි හම්බුනානම් ඒ මොනවද?(තෑග්ග තාත්තගෙන් ගුටියක් උනත් කමක් නෑ) DSI Sana shoes 2k,
wifeuth 144i aran tiyenne, mekita hena gift tikak hambawela yako,

nedakin yakoo. ubata alzheimer da![]()



