( ඉන්දික ගමගේ ) 2015-01-27 17:59:23
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනුණා. ඒ, ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.
කේ.පී. සම්බන්ධයෙන් මෙතෙක් සිදුකෙරුණු...