1. sriboysl

    Chicken Kotthu හදමු!!!

    අද කොත්තු රොටී හදමු!! කොත්තු කන්න හොදිත් සමග!! බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම වැඩේ කලා!! මුලින්ම චිකන් කරිය හදමු!! අවශ්‍ය දේවල් - ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, බීලූනු, තක්කාලි රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේහැදි 2 බැගින් ලුණු ...
  2. sriboysl

    මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී!!!

    මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී!!! Nishz Senior Member...
  3. sriboysl

    EK Rasa-Saraniya

    මම මේ ත්‍රෙඩ් එකේ දාන්න යන්නේ කෑම හදන එක ගැන දැම්ම ත්‍රෙඩ් වල ලින්ක්ස් ටික විතරයි!! ඔයාලත් දන්න කුකරි ත්‍රෙඩ් වල ලින්ක්ස් මෙතන දාන්න. හැමෝටම ලේසි වේවි!!! කෑම හදන ත්‍රෙඩ් දාන්න මාව උනන්දු කරපු Dath Kimbula මහතාට පිං පිණිය එයාගේ ත්‍රෙඩ් ටික මුලින්ම දාන්නම්!! Dath Kimbula's Threads චිකන් සුප්...
  4. sriboysl

    "Chicken Burger" හදමු!!!

    "Chicken Burger" හදමු!!!! මුලින්ම බන් එක හදමු!! අවශ්‍ය ද්‍රව්‍ය- පාන් පිටි ග්‍රෑම් 350 + 50(ඉස ගැනීමට) සීනි තේ හැදි 4ක් මාජරින් මේස හැදි 2ක් ක්ෂණික යීස්ට් තේ හැදි 2ක් බිත්තර සුදුමද එකක් ලුණු තේ හැදි 1/2ක් කිරිපිටි මේස හැන්දක් වතුර මි.ලි.200ක් පමණ ලුණු හැර ඉතිරි වියළි ද්‍රව්‍ය මුලින් මිශ්‍ර...
  5. sriboysl

    ඇඹුල් තියල් හදමු!!

    ඇඹුල් තියල් හදමු!! අද ඇඹුල් තියල් හදමු!!! මේ සදහා යෝග්‍ය වන්නේ කුට්ටි මාලු (ලොකු කැපූ මාලු) ගන්න වනම්... කෙලවල්ලා බලයා ඉරටවල්ලා කුඩා මාලුනම්.. ඇට වල්ලා අලගොඩුවා කුම්බලාවා හුරුල්ලා සුරා පරවි මට නම් වඩා රස කුඩා මාලු තමා!!! ඒනිසා මම ගත්තෙ කුම්බලා‍වා මාලු ග්‍රෑම් 750 ක්!! මුලින් මාලු කූරි...
  6. sriboysl

    වස් කවි!!

    වස් කවි!! සෙත් කවි!! ආදර කවි!! විකට කවි!! බණින කවි !! ලියා දෙමි!! නොමිලේ සේවය!!
  7. sriboysl

    නමේ තේරුම!!

    ඔබේ නමේ තේරුම Elakiri Tazan Bappa ගෙන් අසා දැනගන්න!! ශාස්ත්‍රානුකූල විශලේෂණයකින් පසු ඔබේ නමේ තේරුම සැනෙකින්!! ලක්දිව බිහිවූ දක්ෂතම නාම විශ්ලේෂකයා - ටාසන් බාප්පා!!! (විනෝදාශ්වාදය සදහා පමණි!! )
  8. sriboysl

    Kiri Kos -කිරි කොස් කමු!!

    Kiri Kos -කිරි කොස් කමු!! කිරි කොස් කියන්නෙ බොහෝ ගෙවල් වල හදන බොහෝ දෙනා දන්න දෙයක්!! නමුත් බෝඩ් වෙලා තනියම උයන් කන අයට සහ උයන්න ඉගෙන ගන්න කැමති අයට ලේසි වෙන්නයි මේක දාන්නෙ!! අවශ්‍ය දුව්‍ය- හොදින් පැසුනු කොස් මදුලු 15-20ක් බී ලූණූ‍ ගෙඩියක් අමු මිරිස් කරල් 2-3ක් රම්පෙ,කරපිංචා සුදු ලූණූ බික්...
  9. sriboysl

    KFC wage chicken hadamu!!

    මෙන්න KFC වගේ චිකන් හදන විදිය. අවශ්‍ය දුව්‍යය- සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක් (500g) බිත්තර 1ක් පාන්පිටි ග්‍රෑම් 250ක් කෝන් ෆලවර් ග්‍රෑම් 50ක් ටොමැටෝ සෝස් මේස හැදි 2ක් රතු මිරිස් කුඩු තේහැදි 1/2ක් ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක් ලුණු තේ හැදි 1ක් අජිනමොටෝ...
  10. sriboysl

    BIRIYANI Hadamu !!

    මෙන්න මේ චිකන් බිරියානි එක තමයි අද හදන්න යන්නෙ!! ඒක කන්න මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී (හොද්ද) හදන හැටිත් කියලා දෙනවා!! මුලින්ම හදා ගන්න ඕනේ බිරියානි මසාලා පව්ඩර් එක. 1.කොත්ත මල්ලි 2.සූදුරු 3.මාදුරු 4.වසාවාසි 5.ගම්මිරිස් 6.ස්ටාර් අනීස් 7.කරදමුංගු 8.කරාඹුනැටි 9.කුරුදු 10.බේ...
  11. sriboysl

    Ginger Beer Hadamu!!

    Home Made Ginger Beer !!!!! මේකනම් පට්ට සරළයි!! ඒ නිසා මුලින්ම දාන්නම්!! හැබැයි ෆොටෝ නෑ!! අවශ්‍ය ද්‍රව්‍ය - අගලක් විතර ඉගුරු කෑල්ලක් දෙහි ගෙඩියක් සීනි මේස හැදි 4ක් අයිස් වතුර වීදුරු 2ක් මිලි 500 සෝඩා බෝතලයක් ඉගුරු පොඩි කෑලි වලට කපා ‍බ්ලෙන්ඩරයට දාන්න සීනි, දෙහි ගෙඩියෙ යුෂ, වතුර කෝප්ප...
  12. sriboysl

    මේවද බුරියානි!!!

    මේවද බුරියානි!!! මෙන්න මේ රසම රස බුරියානි එක හදන විදිය අද Cookery Class - 2 එකෙන්!! මෙන්න මේ පහලින් ඇති ලින්ක් එකට යන්න!! http://www.elakiri.com/forum/showthread.php?p=10375615&posted=1#post10375615
  13. sriboysl

    cookery Class -2

    dath kimbula Senior Member එළම තමා.....වෙනම ත්‍රෙඩ් එකක දාපන්...
  14. sriboysl

    දැරිවිය නිසා!!!

    2011 cQks ui 10 jeksod isl=rdod -,Sv¾ l¾;D f*dkafiald <Õ we~qjd˜ ^mdrela ;dcqãka&...
  15. sriboysl

    මේකද අලුත් ශ්‍රී ලංකාව!!

    මේකද අලුත් ශ්‍රී ලංකාව!! හේතුව කුමක් වුවත්, වරද කාගේ වුවත් ,කටුනායකදී පොලිස් වෙඩි පහරින් රොශේන් මිය ගියේය!! රටෙහිම අවධානය එයට යොමුවිය!! පක්ෂ විපක්ෂ නොතකා රටම කම්පාවිය. රජයටත් පොලීසියටත් දස දෙසින් විරෝධතාවය පලවිය!! නමුත් මීට වසර දෙක තුනකට කලින් රොශේන් හෝ ඊටත් වඩා රටෙහිම ගෞරවාදරයට පාත්‍රවූ...
  16. sriboysl

    ආණ්ඩුව පෙරලමු!!!

    ආණ්ඩුව පෙරලමු!!! අද පවතින උද්ගෝෂණ, උපවාස, වර්ජන බොහෝමයක ‍අවසාන පොදු අරමුණ ආණ්ඩුව පෙරළීමය. ඒ විතරක් නොවේ එළකිරියේද වැඩිපිරිසක් කතා කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමටය!! නමුත් මේ උත්සාහයන් සහ ප්‍රකාශ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධීය!! නමුත් ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය...
  17. sriboysl

    aagiya athak ne!!!

    Sinhalen type karana mage software eka aagiya athak ne!! Kaurunho pinwathek picture eke daala thiyena widiyata thiyena soft ware eka hoyala denna!! Thanks hari software eka hambauna!! thread closed!!
  18. sriboysl

    මෙන්න දෙවියන් වැඩලා!!!

    මෙන්න දෙවියන් වැඩලා!!! මේ ඉන්නෙ මම! ‍මගේ පරණ කාර් එක ලග. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වෘත්තීයමය උත්සවයකට ගිය වෙලාවක. පේනවද මේ රවුම් ආකාර ලකුණු!!මොකද මේ දෙවිවරුද, ගණ්දබ්බයෝද මාව වට කරගෙන?? යකෝ මම ඒතරම් පොරක්ද??:lol::lol...
  19. sriboysl

    අනෝමාගේ හාල් කැවිලා!!!

    අනෝමාගේ හාල් කැවිලා!!! යුධ ජයග්‍රහණයට දායක වී වීරයෙක් වූ ෆොන්සේකා දේශපාලන කුකුල් දඩයමේ ගිහින් කලවැද්දෙක් බවට පත්විය!! 96 ලෝක කුසලානය මෙරටට ලබාගැනීමට දායක වී වීරයෙකු වූ අර්ජුන කුහක දේශපාලනයට ගොස් කලවැද්දාගේ එල්ලුනේය!! දේශපාලන කුහකත්වය නිසා ෆොන්සේකාට රට අමතකවී රටට අපහාස ගෙන දෙන්නට විය...
  20. sriboysl

    සජීත්ද?? නාමල්ද??

    සජීත්ද?? නාමල්ද?? සජිත් සහ නාමල් දෙදෙනාම මේ රටේ ජනාධිපති වරුන්ගේ පුත්‍රයන්ය!! දෙදෙනාම මෙවර මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ එකම ප්‍රදේශයකය. ඒ හම්බන්තොටය!! නමුත්... නාමල් තවම දේශපාලනයට ඉතා ලාබාලය - කිසිදු දේශපාලන අත්දැකීමක් නැත!! සජිත් එසේ නොවේ - එජාප නායක කමටද තරග කරන්නෙකි!! නාමල්ගේ ඡන්ද...

    No contents