KFC wage chicken hadamu!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images

    මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

    අවශ්‍ය දුව්‍යය-

    සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක් (500g)
    බිත්තර 1ක්
    පාන්පිටි ග්‍රෑම් 250ක්
    කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
    ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
    රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    ලුණු තේ හැදි 1ක්
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
    බැදීමට තෙල් ලීටර් 1ක් පමණ

    සාදන ක්‍රමය-

    අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
    ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
    පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
    අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
    ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
    වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
    ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
    දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න:D

    Many more recipes - go to the link below -

    http://www.elakiri.com/forum/showthread.php?t=1145383
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    KFC එකක් ගාවම ලෑල්ලක් දාගෙන මේවා හදලා විකුනන්න ඕනෙ :D
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    KFC receipe is an unknown secret, ohoma hadadi, Mac Donald eke chicken wage ei macho..

    rep denna bahalu.. man kalin umbata rep denna ati mokakata hari.. :p
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    KFC receipe is an unknown secret, ohoma hadadi, Mac Donald eke chicken wage ei macho..

    rep denna bahalu.. man kalin umbata rep denna ati mokakata hari.. :p


    http://www.kfcchickenrecipe.com/kfc-fried-chicken-recipe.html

    Kentucky Fried Chicken
    KFC Fried Chicken Recipe

    kfc-fried-chicken-recipe.jpg

    KFC fried chicken is another feather in the cap of KFC. This recipe is immensely popular with the people with another dishes being served by the KFC. The specialty of the recipe lies in the frying technique used by the KFC people to prepare this recipe. Like other recipes this recipe also makes use of the secret herb combination of the KFC (You can get the information on the secret herbs recipe by going through the article KFC Secret Recipe). To prepare the fried chicken you will require the following ingredients:

    1 Chicken cut into serving pieces, trimmed of excess fat.
    1 tablespoon curry powder
    30 grams secret herb combination
    1 tea spoon chopped Estragon
    1 tea spoon chopped garden chervil
    1 tea spoon chopped chives
    1 - 2 cloves of garlic thoroughly minced
    1 egg
    100 gram all purpose flour
    Salt and pepper to taste
    And sufficient oil or lard to fill your frying pan to a depth of about ½ inch.

    Method
    For frying the chicken pieces you will require heavy base frying pan with cover; a large mixing bowl; tongs for handling chicken pieces and a frying thermometer as frying is the essence of this recipe. First of all in the mixing bowl, mix the chicken pieces with salt, pepper, spices, garlic, egg and 2 tablespoons of water. When it is thoroughly mixed, add all purpose flour, with the help of your hands keep mixing until most of the flour is blended evenly with other ingredients and chicken is nicely coated.
    Now take oil in the frying pan fill up to a depth of about 1/2 inch and turn heat to medium. If you are using butter for frying, skim any foam as it rises to the surface. Build the temperature of the oil about 365 degrees F (185° C) that can be ascertained with a frying thermometer or by dropping a 2 inch square piece of bread in the hot oil and it should turn golden brown in about 60 seconds.

    When the oil is appropriately hot raise heat to high. Slowly add chicken pieces to frying pan and cover it, reduce heat to medium and cook for 7 minutes. Uncover the frying pan, turn chicken pieces and continue to cook uncovered for another 7 minutes. Turn the chicken piece again and cook for about 5 minutes more, turning as necessary to ensure that both sides of chicken piece are golden brown.
    Now remove the chicken piece from frying pan and drain the excess oil on paper towels placed on newspaper for additional absorption. Serve the chicken immediately.