මිරිස්ස පැත්තෙ ඉන්න කිරිවැසියන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් ඕනෙ..
මගෙ යාලුවෙක්ට ඉතාලි යවන සීන් එකකට ලක්ශ 10ක් අරන් පොලු තියල මාරු වෙවි ඉන්න ඩයල් එකක් ඉන්නව.
මිනිහ කඹුරුගමුව , මිරිස්ස අවට තමයි ඉන්නව කියන්නෙ.. photo එහෙම තියනව..
ඒ area එකේ කෙනෙක් ඉන්නව නම් පොරව අදුරගන්න පොඩි සපෝට් එකක් දෙන්න...