සුපිරි පිලුමක් - The Orphanage 2007

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,444
    19,696
    113
    බලල නැති ඈයෝ බලන්න..
    @emoji diaries බලල තියනවද මේක ?
    MV5BYjYxOTVjNGYtNmZlMi00NWRkLTkzMDEtNWIwNjkyMWQ5MTcwXkEyXkFqcGdeQXVyMjgyNjk3MzE@._V1_QL75_UY28...jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,913
    40,056
    113
    Homagama
    බලල නැති ඈයෝ බලන්න..
    @emoji diaries බලල තියනවද මේක ?
    View attachment 216674
    ඔව් බලලා තියේ බං. කට්ටියට රෙකමන්ඩ් කරන්න පුලුවන් හොද කතාවක්. Twist එකක් ඇති හොද ත්‍රිලර් කතාවක්.
    මේකයි අර සුපුරුදු orphan කෙල්ලගේ කතාව කියලා වරදවා පටලන් නොබලා ඉන්න එපා. මේක වෙනස්.

    ඒ වගේව තව ලමයෙකුම සම්බන්ද ස්පැනිෂ් හොරර් ත්‍රිලර් twist එකක් තියෙනවා, Don’t Listen (voces) කියලා. නෙට්ෆ්ලික්ස් ඇති. වෙලාවක බලන්න.
    1697093012181.jpeg
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,444
    19,696
    113
    ඔව් බලලා තියේ බං. කට්ටියට රෙකමන්ඩ් කරන්න පුලුවන් හොද කතාවක්. Twist එකක් ඇති හොද ත්‍රිලර් කතාවක්.
    මේකයි අර සුපුරුදු orphan කෙල්ලගේ කතාව කියලා වරදවා පටලන් නොබලා ඉන්න එපා. මේක වෙනස්.

    ඒ වගේව තව ලමයෙකුම සම්බන්ද ස්පැනිෂ් හොරර් ත්‍රිලර් twist එකක් තියෙනවා, Don’t Listen (voces) කියලා. නෙට්ෆ්ලික්ස් ඇති. වෙලාවක බලන්න.
    View attachment 216679
    Thank you වේවා.. මේකත් බලන්නම්
     
    • Love
    Reactions: emoji diaries