1. Tricle_Buwa

    Graphic Design

    Graphic design කරන කවුරු හරි ඉන්නවද? Vector file එකක් තියනව.. ලෝගෝ එකක්.. පොඩි එඩිට් එකක් කරගන්න.. මට වැඩේ තේරෙන්නෙ නැ.. පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න..
  2. Tricle_Buwa

    පූස් පැටවු

    පූසි පැටවු දෙන්නෙක් දැම්ම.. දැං සති දෙකක්.. අද පූසි මැරුනනෙ බං :( පැටවු යනතම් ඇස් ඇරිය විතරයි.. පුලුං කෑල්ලක පොගවල කිරි පෙවුව මම.. බොන්නෙ ම නෑ බලෙන් ටිකක් පෙවුව.. අර ළමා පැනඩෝල් එකට එන ඩ්‍රොප් එකෙන් කිරි අරන් පෙවුව නම් හරි යයි නේද බං? Exp තියන කෙනෙක් ඉන්නවද මේ ගැන..
  3. Tricle_Buwa

    Software Engineer Vacancy

    SLIT එකේ final year වගේ ඉන්න කෙනෙක්ව හොයන්නෙ.. fresher කෙනෙක්ව.. (SLIT ම ඕනෙ නෑ internship ඉන්න කැමති සබ්ජෙක්ට් එක දන්න ඕනෙ කෙනෙක්) Fully remotely වැඩ කරන්න තියෙන්නෙ.. මේ ඒරියා ටික දැනගෙන ඉන්න ඕනෙ.. ReactJS, NodeJS, PostgreSQL කැමති කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න..
  4. Tricle_Buwa

    Keels Bill

    ඕනෙම කරන කීල්ස් එකෙන් බඩු ගත්ත බිලක් මිසින් වෙලා.. ආයෙ බිලක් ගන්න බැරි වෙයිද කීල්ස් එකට කතා කරල
  5. Tricle_Buwa

    සිකරට්ටෙකක් බොමුත

    කැරපොත්තා අපි
  6. Tricle_Buwa

    ෂල්ලි

    බැංකු වල ඩිපොසිට් කරන සල්ලි වල සීරියල් නම්බර් එක කොලෙන් කොලේට බැන්කුවෙ රෙකෝඩ් වෙනවද? සරලව අපි ගන්න සල්ලි බැන්කුවට ට්‍රේස් කරන්න පුලුවන් නම් සීරියල් නම්බ්ර් එකෙන්
  7. Tricle_Buwa

    Solo Rider මට...

    නෑ කොල්ලො මුකුත් දුන්නෙ නෑ... පව් යකෝ ඌ ඉන්න දීපල්ල..
  8. Tricle_Buwa

    Cocking Oil Mafia

    Cooking Oil Mafia එක ගැන තියන මලයාලම් හරි මොකක් හරි ඉන්දියන් ෆිල්ම් එකක් බලල තියනවද කොල්ලනේ? දවසක් බස් එකක යද්දි දාල තිබ්බ නම මතක නෑනෙ..
  9. Tricle_Buwa

    SLIM එකේ Post Graduate diploma in Marketing Management

    කරපු අය සිටීද? මේකෙන් පසුව MBA එකකට ගමන් මාර්ගයක් තිබේද? එහෙම නෑ නම් කෙලින්ම MBA එකකට දාන එකද හොද..
  10. Tricle_Buwa

    Honda grace owners

    Honda grace සාඩම්බර owners ලගෙන් පොඩි හෙලුප් එක්ක් ඕනෙ.. Maintanance cost එහෙම කොහොමද? Service වලට එහෙම වියදම? කොච්චර කල් ඉදල පාවිච්චි කරන්වද? දැනට කීයක් වගේ දුවලද? විකුනනව නම් ඒකත් කොටාගෙන යන්න...
  11. Tricle_Buwa

    Bitcoin halving

    3rd halving එකෙන් පස්සෙ price එක up වෙලා වෙලා වෙලා උඩටම කීයට යයිද..? එහෙම වෙලා කීයට වගේ වෙනකන් drop වෙයිද..?
  12. Tricle_Buwa

    Brochure Design

    Electrical engineering field එකට අදාල brochure එකක් design කරගන්න ඕනෙ. කලින් Electrical field එකට මේ වගේ වැඩ කරල දීල තියන කෙනෙක් ඉන්නව නම් කියන්න..
  13. Tricle_Buwa

    රිකිල්ලගස්කඩ

    රිකිල්ලගස්කඩ ,හේවාහැට සයිඩ් එකේ දෙන්නෙක් තුන්දෙනෙක්ට මාස දෙක තුනක් ඉන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් සෙට් කොරන්න... ගෙදරක උනත් අවුලක් නෑ..
  14. Tricle_Buwa

    i3 vs i7

    මට තේරෙන විදිහට දෙකේ ලොකු වෙනසක් නෑනෙ.. දන්න කෙනෙක් කියල දෙන්න.. මිලේ 63 000ක වෙනසක් තියනව.. සින්ගර් එකේ.. වොරන්ටි අවුරුදු 4 වෙනකන් එක්ස්ටෙන්ඩ් කරල ගන්න ත් පුලුවන් නිසා වටිනව කියල හිතෙනව.. 107 000 https://versus.com/en/intel-core-i3-1115g4-vs-intel-core-i7-1065g7
  15. Tricle_Buwa

    Honda Fit Boot එකේ ඉඩ

    මචංලා මට දැනගන්න ඕනෙ Honda Fit මොඩල් වල හැටියට බූට් එකේ ඉඩ කොහොම වගේ එනවද කියල.. තව තෙල් කෙරුවාවක් දන්නව නම් කොටාන යන්න

    No contents