Honda Fit Boot එකේ ඉඩ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,658
    18,360
    113
    මචංලා මට දැනගන්න ඕනෙ Honda Fit මොඩල් වල හැටියට බූට් එකේ ඉඩ කොහොම වගේ එනවද කියල..

    තව තෙල් කෙරුවාවක් දන්නව නම් කොටාන යන්න
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    මම Honda Fit GD 1 (non hybrid) එකක් අවුරුදු 5ක් පාවිච්චි කලා. සුපිරිම වාහනේ මම සාමාන්‍යයෙන් දුර ගමන් යද්දී AC දාලා පවුලේ 4 දෙනෙක් එක්ක යන කොටත් ලීටරේට 17ක් විතර කරනවා (80 - 90 km/h). ඇතුලේ සැප පහසුවට හැමෝටම යන්න හොඳ leg space එකක් තියෙනවා. Boot space එකත් සෑහෙන්න හොඳයි. Spare wheel එක ලේසියෙන්ම බිම් අතට කියන්න පුළුවන්.

    මේකෙ ඉඩකඩ සහ පර්ෆෝමන්ස් එක්ක බලද්දි Vitz වගේ කාර් එකකට හැරෙන්නවත් බෑ. එකම දේ තමයි cvt ගියර් බොක්ස් එකක් තියෙන නිසා කිලෝ මීටර් 15000න් original Honda cvt ගියර් ඔයිල් මාරු කරන්ඩ ඕනේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,658
    18,360
    113
    මචංලා මට ගෙදර පාවිච්චියට නෙමෙයි වෙන වැඩ වගයකට ඕනෙ.. ටිකක් ලොකු Transport Case 2ක් දාගෙන යන්න තියනව.. ඒකයි මට බූට් සයිස් එක දැනගන්න ඕනෙ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,403
    4,281
    113
    Gampaha
    හරියටම නම් දන්නේ නෑ 14 විතර තෙල් නම් කරනවා ඇති නේ ෆිට් එකේ ලෙඩ මන් අහලා තියෙන විදිහට අනික ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අඩුයි නේ