ගේම් ගහන කව්රුත් Need For Speed ගහලා ඇතිනේ. :yes:
ගහලා නැත්නම් වැඩක් නැහැ. :angry: 1994 ඉදන් මේ වෙනකම් 25 ක් විතර
NFS games ඇවිත් තියෙනවා. :nerd: ඒ අතරින් අපිට ප්රසිද්ද Underground,
Underground 2,Carbon,Run,Most wanted, Most wanted 2,
Rivals, Hos prosuit, Hot pursuit 2, world මේවනෙ...