නායකත්ව පුහුණුව
විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම, ආකල්ප මෙන්ම සිරිත් විරිත් වර්ධනය කර බුද්ධිමත් කාර්යක්ෂම උපාධිධරයෙකු බිහි කිරීමේ අරමුණෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති නායකත්ව හා ධනාත්මක කුසලතා සංවර්ධනය කිරීමේ පාඨමාලා මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යනවා. සෑම කෙනෙක්ම මේකට දැඩි උනන්දුවෙන් හා උද්යෝගයෙන් සහභාගී වෙනවා.
රටේ ප්‍රශ්න ඇති කරන බංකලොත් කණ්ඩායම් මේ ගැනත් ඉතාමත් දේවේශ සහගත වැරදි ආරංචි පතුරවන නිසා ඔයාලට බලන්න මේක දාන්න හිතුනා. මේක බැලුවට පස්සේ ඇත්තටම මට හිතුනා අපරාදේ අපි කැම්පස් යන කාලේ මේවා තිබ්බේ නැහැනේ කියලා. ඔයාලටත් මොකක්ද හිතෙන්නේ කියලා අවංකව කියන්න.