හිත හදා ගන්න බැ

blackman1

Member
Apr 27, 2015
108
6
0
හිත හදා ගන්න බැ

කියපල්ලකෝ මොකෝ කරන්නේ :(
මචන්ලා අවුරුදු 2කුත් මාස 6කුත් තිබුන ආදර සම්බන්දතාව නැති උනා
කෙල්ල මාරම විදිහට ආදරය කලා එත් මන් එච්චර හෙව්වේ බැලුවේ
තෑගි බෝග දුන්නේ නැ
ගෙවල් වලින් ප්‍රශ්නත් have
කෙල්ල මමයි හැමදාම හේතු ඇතිව නැතිව රන්ඩු උනා
අවසානෙට එයා මාව දාලා ගියා
දැන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නැ

එත් හිත කියනවා තව එකපාරක්
කෙල්ලට ගිහිල්ලා කතා කරලා බලන්න කියලා මොකෝ කරන්නේ :sorry:
සම්පුර්ණම මගේ වැරදි කියලා මට හිතේ ඒවත් එහෙම තමා :(
 
Last edited:
  • Like
Reactions: hacker T

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ගිහිල්ලා කතා කරපන් මචන්.
    වෙනදාට වඩා එයා ගැන හොයල බලන්න.
    ඒ ගැන එයාට දැනෙන්න සලස්වන්න.
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ගිහිල්ලා කතා කරපන් මචන්.
    වෙනදාට වඩා එයා ගැන හොයල බලන්න.
    ඒ ගැන එයාට දැනෙන්න සලස්වන්න.
    කොල්ලෙක් හිටියොත් :sorry:
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ගිහිල්ලා කතා කරපන් මචන්.
    වෙනදාට වඩා එයා ගැන හොයල බලන්න.
    ඒ ගැන එයාට දැනෙන්න සලස්වන්න.
    phone block කොට ඇත කිසිදු
    ආකාරයකින් ප්‍රතිචාරයක් නැ e පැත්තෙන් එපාම වෙලා ඉන්නේ එයාට :(
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    අවුල ගිහින් කොච්චර කල් ද බ්න්?
    මාටත් ඔය වගේ උනා.
    දැන් ආයෙ හරි.
    මාස 2ක් බන් මාසෙකින් විතර මුකුත් නො කතා
    මාත් කෝල් කලේ msg කලේ නැ උබ මොකෝ කලේ :sorry:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මම අවුරුදු 2ක් බන්.:(
    මම එයාගෙ යාලුවෙක්ගෙ අතේ පනිවිඩයක් යැව්වා පුලුවන්නම් මාව ටිකක් හම්බවෙන්න කියන්නයි කියලා.
    ඉට පස්සෙ මගෙ පෝන් එකට මැසේජ් කලා.
    ඔහොම මැසේජ් කරන් යද්දි අහුවා ඇයි මාව හන්බවෙන්න කීවෙ කියලා.
    මම කෙලින්ම කිව්වා හේතුව.:yes:
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    මම අවුරුදු 2ක් බන්.:(
    මම එයාගෙ යාලුවෙක්ගෙ අතේ පනිවිඩයක් යැව්වා පුලුවන්නම් මාව ටිකක් හම්බවෙන්න කියන්නයි කියලා.
    ඉට පස්සෙ මගෙ පෝන් එකට මැසේජ් කලා.
    ඔහොම මැසේජ් කරන් යද්දි අහුවා ඇයි මාව හන්බවෙන්න කීවෙ කියලා.
    මම කෙලින්ම කිව්වා හේතුව.:yes:
    :no: කෙලවිච්චම කාලේ උබ මොකෝ කලේ :(
    එච්චර ඉන්න බැ බන් මේක අපා දුකක් :(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :no: කෙලවිච්චම කාලේ උබ මොකෝ කලේ :(
    එච්චර ඉන්න බැ බන් මේක අපා දුකක් :(

    මාසයක් දෙකක් පිස්සුවෙන් වගේ හිටියෙ.:dull:
    එයා වෙන් වෙන්න හේතුව ඇත්තටම ඒකද බ්න්?
    නැත්තම් වෙන හේතුවක් නිසාද දන්නෙ නෑ
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    මාසයක් දෙකක් පිස්සුවෙන් වගේ හිටියෙ.:dull:
    එයා වෙන් වෙන්න හේතුව ඇත්තටම ඒකද බ්න්?
    නැත්තම් වෙන හේතුවක් නිසාද දන්නෙ නෑ
    හ්ම්ම් ඒවා තමා බන් හේතු කියලා කියන්නේ
    උබ කෙල්ලට e කලේ කෝල් කරන්න msg කරන්න ගියාද :(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    හ්ම්ම් ඒවා තමා බන් හේතු කියලා කියන්නේ
    උබ කෙල්ලට e කලේ කෝල් කරන්න msg කරන්න ගියාද :(

    නැහැ බන්.
    ඒ අවුරුදු දෙකේදි එයාව 5-6 පාරකට වැඩිය දැක්කෙත් නෑ.:(
    කවුරු හරි උබලගෙ මැද්දට පැනලද දන්නෑ.
     
    කියපල්ලකෝ මොකෝ කරන්නේ :(
    මචන්ලා අවුරුදු 2කුත් මාස 6කුත් තිබුන ආදර සම්බන්දතාව නැති උනා
    කෙල්ල මාරම විදිහට ආදරය කලා එත් මන් එච්චර හෙව්වේ බැලුවේ
    තෑගි බෝග දුන්නේ නැ
    ගෙවල් වලින් ප්‍රශ්නත් have
    කෙල්ල මමයි හැමදාම හේතු ඇතිව නැතිව රන්ඩු උනා
    අවසානෙට එයා මාව දාලා ගියා
    දැන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නැ

    එත් හිත කියනවා තව එකපාරක්
    කෙල්ලට ගිහිල්ලා කතා කරලා බලන්න කියලා මොකෝ කරන්නේ :sorry:
    සම්පුර්ණම මගේ වැරදි කියලා මට හිතේ ඒවත් එහෙම තමා :(

    owa mnwda bn natta pitin ali marenne
    dukata bipan mcn kude kudu wenna
    ita passe gnin cl ekak kellata
    ita umbt hithena ewa kyla adapn
    :P :P
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    නැහැ බන්.
    ඒ අවුරුදු දෙකේදි එයාව 5-6 පාරකට වැඩිය දැක්කෙත් නෑ.:(
    කවුරු හරි උබලගෙ මැද්දට පැනලද දන්නෑ.
    මැදට ඇවිල්ලා වගේ සැකයකුත් have මචන් :sorry:
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;18414884 said:
    owa mnwda bn natta pitin ali marenne
    dukata bipan mcn kude kudu wenna
    ita passe gnin cl ekak kellata
    ita umbt hithena ewa kyla adapn
    :P :P
    :sorry:
    මන් කවදාවත් එයාගේ දේවල් වලදී අඩලා නැ කිව්වා හිටපන්කෝ
    ඔය වැඩේ කරනවා මන් ඇත්තටම ඇඩිලා ඉන්නේ එත් මන් මේ එක පෙන්වන්නේ නැතුව ඉන්නේ :sorry:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;18414884 said:
    owa mnwda bn natta pitin ali marenne
    dukata bipan mcn kude kudu wenna
    ita passe gnin cl ekak kellata
    ita umbt hithena ewa kyla adapn
    :P :P

    මගේ අදහස නම් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකදී බොන්න එපා බන්. මන් නම් බොන එක නැවැත්තුව. ඉන්නකන් බිව්වා ඉදල හිටල.