හිත හදා ගන්න බැ

blackman1

Member
Apr 27, 2015
108
6
0
Podi Silva - පොඩි සිල්වා;18415248 said:
උට්ටෝ මූදු යන්නේ අපි විතරද
කලින් කමෙන්ට් කියවලා වර :P :P
joke ah :lol: :rofl:
:lol::lol::lol:
මුදු අපි ගියත් අපේ දැලට අහුවෙන්නේ
e විදිහේ උන් නෙද බන් :sorry:
 

blackman1

Member
Apr 27, 2015
108
6
0
Podi Silva - පොඩි සිල්වා;18415196 said:
:sorry: :sorry: :( :(




යකෝ කි*බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා ආතල් එකේ හිටපන්
වයස කීයද උබට
මට නම් නෝ ලව් බන් ෆෝඑවර් අලෝන් ඒක නිසා ඉතිම් උබට උපදෙස් දෙන්න මට අයිතියක් නෑ :sorry: :sorry:

:sorry::sorry::sorry: අනිවා forevr අලෝන් එකෙත් පොඩි මෙව්වා එකක් තියනවා නෙහ:cool:

පිස්සුද බන් කටේ තියන්නේ නෑ හලා ගත්තොත් මිසක් :P :P
;) සෙට් වෙමු :cool: කොයි පළාතේද
 
;) සෙට් වෙමු :cool: කොයි පළාතේද

අහ් ගාල්ලේ බන් බලපන් නම උන් ඉන්නේ බීච් සයිඩ් එකේ :P :P
අහ් නෑ බන් මන් බොන්නේ නෑ බලපන් නම පොඩි එකා තාම මම :P :P
 

blackman1

Member
Apr 27, 2015
108
6
0
Podi Silva - පොඩි සිල්වා;18415332 said:
අහ් ගාල්ලේ බන් බලපන් නම උන් ඉන්නේ බීච් සයිඩ් එකේ :P :P
අහ් නෑ බන් මන් බොන්නේ නෑ බලපන් නම පොඩි එකා තාම මම :P :P
:sorry::sorry::frown:
පොඩි සිල්වා එහෙනම් ඉතින් බයිට් වත් කමු :dull:
 

blackman1

Member
Apr 27, 2015
108
6
0
Podi Silva - පොඩි සිල්වා;18415361 said:
බයිට කාලා සෝඩා බොමු :cool: :cool:
:( බොන්න බයිට් නැති වෙයි වගේ :sorry:
සොමියට වරෙන් පුතා අගුල දාලා නැ දොරේ :dull: