රුසියානු ලුහුබදින්නා
රුසියාවේ මිකොයාන් ගුවන් යානා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඔවුන්ගේ නවතම ප්‍රහාරක ගුවන් යානය ගැන පසුගියදා අදහස් දක්වන ලදි.මිග්-41 නමින් හඳුන්වන මෙම යානය මීග්-31 ප්‍රහාරක යානයේ අනුප්‍රාප්තිකයා වනු ඇත.මීග්-41 යානය අභ්‍යාවකාශයේ පියාසර කිරීම,පැයට සැතපුම් 2,800 දක්වා...