1. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-23

    සිරියාවේ මොකද වෙන්නේ-23 නැගෙනහිර සලාමියාහි ISIS පොකට්ටුවේ අක්ෂ්,ජබෙරියාහ්,වඩිහි සහ නෂිමි යන ගම්මාන අල්ලා ගැනීමෙන් පසුව එය පොකට්ටුව දෙකඩ කිරීමට සිරියානු රජයේ හමුදාව සමත්විය.දැන් හමුදාවට සහ අනෙක් රාජ්‍ය පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්වලට ISIS ඒකක එකිනෙක පරාජය කිරීමට අවස්ථාව ලැබේ. නැගෙනහිර...
  2. HarshaLulzSec

    සුභ උපන් දිනයක්! Mr.Putin

    සුභ උපන් දිනයක්! Mr.Putin ඔක්තෝම්බර් මස 7 වනදාට රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සිය 67 වන උපන් දිනයයි සමරයි.ඔබ පුටීන් ගැන දන්නවාද?එහෙම් බලමු මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුලුවන්ද කියලා. 1.වරක් පුටීන් හිටපු ඉතාලි අගමැති බර්ලුස්කොනි සමග මාළු බෑමට ගියහ. A.සත්‍යය B.අසත්‍යය 2.පුටීන්...
  3. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-22

    සිරියාවේ මොකද වෙන්නේ-22 ISIS ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රධානතම ප්‍රහාරය ව්‍යර්ථ කර මධ්‍යම සිරියාවේ ඩීර් එසෝර්-පැල්මයිරා මහා මාර්ගය සුරක්ෂිත කිරීමට සිරියානු රජයේ හමුදා සමත්ව තිබේ.දැනට සටන් පවතින ප්‍රධාන ප්‍රදේශය වන්නේ නැගෙනහිර සුක්නාය. අල් සුක්නාහ් අවට තත්ත්වය - 2017 සැප්තැම්බර් 30...
  4. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-21

    සිරියාවේ මොකද වෙන්නේ-21 අල්-සුක්නා නගරය අල්ලාගැනීමට සහ අල්-ටයිබාහ් ගම්මානය,කාස්‍ර අල්-හයිර් අක්-ෂාර්කි මාළිගාව යළි අල්ලා ගැනීමට ISIS ත්‍රස්තවාදීන් දියත් කල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට ප්‍රජාතන්ත්‍රික බලකායේ 800 වන කොමාන්ඩෝ බල ඇණියේ නායකත්වය යටතේ සිරියානු රජයේ හමුදා සමත් විය. මීට පෙර...
  5. HarshaLulzSec

    සංග්‍රාම භූමිය-19

    සංග්‍රාම භූමිය-19 බැග්ඩෑඩ් රජයට එරෙහි යුද්ධයක් වෙනුවෙන් 200ක් පමණ කුර්දි ගුවන් නියමුවන් ඊශ්‍රායලය සහ දකුණු අප්‍රිකාවේ පුහුණුව ලබන බව වාර්තාවේ.ඉරාකය තුල පිහිටා ඇති නූතන කුර්දිස්ථානය ක්‍රමයෙන් ඊශ්‍රායලයේ යුද කඳවුරක් බවට පත් වෙමින් තිබේ.ඉරාකයට සහ ඉරානයට එරෙහි පුළුල් යුද්ධයක් වෙනුවෙන් ගුවන්...
  6. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-20

    සිරියාවේ මොකද වෙන්නේ-20 සැප්තැම්බර් මස 28දා ISIS ප්‍රහාරක කණ්ඩායම් යුද ටැංකි සහ බර අවි වලින් සන්නද්ධ රථ යොදාගෙන පැලැමයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයේ ස්ථාන කිහිපයකට පහර දෙනලදි.මෙම මහා මාර්ගය ඩීර් එසෝර් නගරයට තිබෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයයි.නමුත් මාර්ගයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කිරීමෙන් තොරව...
  7. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-19

    සිරියාවේ මොකද වෙන්නේ-19 සිරියානු ප්‍රජානන්ත්‍රික බලකාවල නිල ඇඳුමෙන් සැරසී පැමිණි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 100ක් තමන්ට ප්‍රහාර එල්ල කල බව එම බලකාවල ප්‍රධාන අණදෙන්නෙක් වන රොජ්ඩා ෆෙලාට් විසින් සැප්තැම්බර් 27දා වීඩියෝ පටයකින් අනාවරණය කරන ලදි.මෙම ප්‍රහාරය එල්ල වූයේ යැ‍යි ඔවුන් චෝදනා කරන්නේ...
  8. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-18

    සිරියාවේ මොකද වෙන්නේ-18 සැප්තැම්බර් 27 වනදා වන විට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම් නැගෙනහිර හමා හි ISIS පොකට්ටුවේ රාස්ම් නාකා,රාස්ම් අර්නාබ්,ජාෆාහ්,රාස්ම් රික්,ගුසාලාහ්,උම් සෞස් සහ උම් හුවයුස් යන ගම්මාන මුදා ගැනීමට සමත් විය.කෙසේ වෙතත් අතිරේක හමුදා සහ යුදෝපකරණය රහිතව මෙම...
  9. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-17

    සිරියාවේ මොකද වෙන්නේ-17 සැප්තැම්බර් මස 25දා සිරියානු රජයේ හමුදා සිරියානු-ඉරාක දේශසීමා ආසන්නේ පිහිටා තිබෙන ටී-2 පොම්පාගාරය අවට උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශය අල්ලා ගැනීමට නැවතත් උත්සාහ කරන ලදි. මෙම පොම්පාගාරය ත්‍රස්තවාදීන් සතු අල්-බුකමල් නගරයත් රජයේ පාලන ප්‍රදේශයත් අතර තිබෙන ISIS...
  10. HarshaLulzSec

    සිරියානු යුද්ධයේ අවි-7

    සිරියානු යුද්ධයේ අවි-7 සිරියානු යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව කෲස් මිසයිල බහුලව භාවිතා කරන අවියකි.මින් වඩාත් කැපී පෙනෙන ප්‍රහාර එල්ල කරන ලද්දේ අලුතින් පත්වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණ පරිදිය.සිරියාවේ සිවිල් ජනයා ඉලක්ක කරගෙන රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ යන...
  11. HarshaLulzSec

    සිරියානු යුද්ධයේ අවි-6

    සිරියානු යුද්ධයේ අවි-6 සිරියාව තුල පළමු සිරියානු නොවන ගුවන් ප්‍රහාරය:2013 ජනවාරි 31.ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සිරියානු ගුවන් ආරක්ෂක ජාලය විනිවිද ගොස් ඩැමැස්කස් හි උතුරු ප්‍රදේශයේ හිස්බුල්ලා සංවිධානයට අයත් අවි ප්‍රවාහනය කල රථ පෙළකට පහරදෙන ලදි. ISIS විරෝධී මිත්‍ර සන්ධානය සිරියාවට එල්ල කල...
  12. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-16

    සිරියාවේ මොකද වෙන්නේ-16 ඩීර් එසෝර් නගරය ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයකට ලක්වූ රුසියානු ලුතිනන් ජෙනරල් වැලෙරි ඇසපොව් මරණයට පත්වූ බව සැප්තැම්බර් මස 24දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන ලදි.ජෙනරල්වරයා මිය ගියේ ප්‍රහාරයට ගොදුරු වීම නිසා සිදුවූ බරපතල තුවාල...
  13. HarshaLulzSec

    සිරියාවේ දෙවසරක්...

    සිරියාවේ දෙවසරක්... 8urYAP65uY4 නගරය සටන්කාමීන්ගෙන් හිස් කල පසු රුසියානු සන්නද්ධ හමුදාවල ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන විශේෂඥයින් විසින් භූමිය බිම් බෝම්බ සහ මර උගුල්වලින් නිදහස් කිරීම ආරම්භ කරන ලදි.ඇලැපෝ නගරය තුල නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට රුසියානු හමුදා...
  14. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-15

    සිරියාවේ මොකද වෙන්නේ-15 පසුගිය සතියේ සිකුරාදා උදෑසන(සැප්.22)ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩැමැස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රහාරයක් එල්ල කල බව විපක්ෂ සහ ඊශ්‍රායල මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.ප්‍රහාරයෙන් සිදුවූ හානිය සම්බන්ධව තොරතුරු කිසිවක් වාර්තා වී නැත.ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍යවලට අනුව...
  15. HarshaLulzSec

    හදිසි ප්‍රහාරය

    හදිසි ප්‍රහාරය බටහිර ගැති මාධ්‍ය අධිකාරය විසින් වාර්තා නොකල ප්‍රවෘත්තියක් 2017 සැප්තැම්බර් මස 20දා අන්තර්ජාලයේ දැක ගත හැකිවිය.එම පුවතට අනුව 2017 සැප්තැම්බර් 19දා එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවන්ට සහ අල්කයිඩා ප්‍රොක්සි හමුදාවන්ට ඉතාමත් නරක දිනයක් බවට පත්ව තිබේ.අනාරක්ෂිත කුඩා රාජ්‍යවලට බෝම්බ හෙළ...
  16. HarshaLulzSec

    ලෝකය බේරාගත් මිනිසා

    ලෝකය බේරාගත් මිනිසා බොහෝ පුද්ගලයෝ වීරයන් බවට පත් වන්නේ යම් දෙයක් කිරීමෙන්ය.ස්ටැනිස්ලව් පෙට්‍රොව් විරයෙක් බවට පත් වූයේ කිසිවක් නොකර සිටීමට ගත් නිර්භීත තීරණයක් නිසාය.ලෝකය බේරාගත් මිනිසා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ස්ටැනිස්ලව් පෙට්‍රොව් වයස අවුරුදු 77දී මිය ගිය මුත් ඔහුගේ මරණය එළිදරව් වන්නේ...
  17. HarshaLulzSec

    මනුෂ්‍යත්වයට එරෙහි ඇමෙරිකානු හස්තය

    මනුෂ්‍යත්වයට එරෙහි ඇමෙරිකානු හස්තය මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය එනම් බොහෝදෙනා CIA නමින් දන්නා ආයතනය එක්සත් ජනපද රජයට අයත් විදේශීය බුද්ධි තොරතුරු සේවාවකි(ඇමෙරිකානු නීතියට අනුව CIA සංවිධානයට එක්සත් ජනපදය තුල මෙහෙයුම් කිරීමේ අවසරය නොමැත).පසුගිය සැප්තැම්බර් මස 18 දා මෙම කාර්යාංශය සිය 70 වන...
  18. HarshaLulzSec

    2023 - රුසියානු යුද්ධෝපකරණ

    2023 - රුසියානු යුද්ධෝපකරණ නෙනැඩ් ගොකොවික් නම් සර්බියානු සංකල්ප චිත්‍ර ශිල්පියා විසින් අදින ලද අනාගතය රුසියානු යුද රථ කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරයි.ඔහුගේ නිර්මාණ සඳහා නිතරම භාවිතා කරන්නේ photobashing නම් ශිල්ප ක්‍රමයයි.එහිදී සිදු කරන්නේ ඡායාරූප කිහිපයකින් ගන්නා කොටස් නිර්මාණශීලීව...
  19. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-14

    සිරියාවේ මොකද වෙන්නේ-14 2017 සැප්තැම්බර් 19 පසුගිය අඟහරුවාදා උදෑසන ,හයාට් හරීර් අල්-ෂාම්(කලින් ජබාට් අල්-නුස් රා ,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)සහ එහි මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් නැගෙනහිර හමා ප්‍රදේශයේ සිටින සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා ඉලක්ක කරගෙන දැවැන්ත ආක්‍රමණයක් සිදු කරන...
  20. HarshaLulzSec

    සිරියාවේ මොකද වෙන්නේ-13

    සිරියාවේ මොකද වෙන්නේ-13 2017 සැප්තැම්බර් 17 රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා සහ අනෙකුත් මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සැප්තැම්බර් මස 5 වනදා ඩීර් එසෝර් නගරයට ඇතුල්විය.වසර 3ක් තිස්සේ නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ථවාදීන්ගේ වැටලීමට ලක්ව තිබිණි.ඩීර් එසෝර් ජයග්‍රහණයක් සමග ඇමෙරිකානු...

    No contents