සුතා,ධතා, වචසා පරිචිතා,මනසානුපෙක්ඛිතා-මේ ඔක්කොම කරන්න කියල තියෙන්නෙ පාලියෙන්...
එක එක අය සරල සිංහලට පරිවර්ථනය කරන්න ගිහින් තමායි ඔය කෙලවෙලා තියෙන්නෙ.
ඇදහිලි කියල අදහස් කලේ වන්දනා වලට... මහමෙව්නාවෙ වැඩිකොටසක් තියෙන්නෙ වන්දනා විතරයි....අනිත් එක සමාජ සත්කාර...ඔය ඔක්කොම අස්සෙ දහම යට ගිහින්...එතන...