මේක නම් පට්ටපල් බොරුවක්.
සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කරලා ඕනෙම කෙනෙකුට කියවලා ඉගෙන ගන්න පුලුවන් දෙයක් බවට පත් කළේ මහමෙව්නාවෙන්.
"ඇදහිලි" කියලා ඔයා අදහස් කළේ "තිසරණය" නම්.... ඔව් තිසරණය විශ්වාස කරනවා ඒ විදිහටම.
පාලි බැරුව හිතේ තියෙන වැල් වටාරම් සූත්‍ර කියලා ලියලා හරියනවද බං....
උඹ කියන විදියට ඔක්කොම සිංහලට ලියලා තියෙන්නේ මහා මේවනා වෙන්ද??



1950 -60 ලියපු රේරුකාණේ හාමුදුරුවෝ පොත් ලිව්වේ ඉග්රිසී යෙන් ද???
ලංකාවේ ඕනෑම ආරණ්‍ය ක දහම උගන්වන්න භාවිතා කරන පොත් පෙළ.
ඔය කිරිබත්ගොඩ උන්නාන්සේගේ පොතක මිල බලපන්. ඒකෙනුත් බිස්නස්..
තනිකර මහමෙව්නා වහලෙක් නොවී පොඩ්ඩක් එළියට බැහැලා බලපන් ,
මිතිරී ගල, ගල්දූව, ලබුනොරුව වගේ තැන් වලටත් ගිහින්....


සින්දු පිරිත් කියලා චොර වෙලා ,..
අභිධර්මය බුදුන් දෙසුවක් නොවේ කියල බුද්ධ භාෂිතය අවලංගු කරලා..
ළාමක බොළඳ සීනිබෝල වගේ මතුපිටින් සුරංගනා කතා කියන මහ මේවනාවේ නිවන් මග නම් නැත...

