පුලුවන් , මම දන්න එකියක් ඉන්නවා .අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..බොරුව දානවද කියලත් හිතෙනවා
![]()
පොටෝ එකක් නෑ. මගෙම අක්ක. සාමාන්‍ය පෙනුම තලෙලුයි.photo??
ඇගිල්ල දාලා බලපන් ඉතින්අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..බොරුව දානවද කියලත් හිතෙනවා
![]()
ubata uyanna ehema puluwanda ?අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..බොරුව දානවද කියලත් හිතෙනවා
![]()
ඕකි ක්ලාස් එකට, ලැට් එකට යන්නෙත් අම්ම එක්ක වෙන්න ඇති. සමහර ගෙවල්වල අම්මලා දුවලා පස්සෙන්ම ඉන්නවා. එතකොට ඒකිට කොල්ලෙක් එක්ක යාළු වෙන්න බැනේපුළුවන් ! සංස්කෘතිකයි ! එකගයි !!අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..බොරුව දානවද කියලත් හිතෙනවා
![]()