අන්තවාදී PeaceTV මෙරට විකාශය අත්හිටුවයි
ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ (PeaceTV) නම් කේබල් නාළිකාවේ විකශය ඊයේ(30) සිට නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් TVසහ ටෙලිකොම් PeoTV ආයතන කටයුතු කර ඇත. 2006 ජනවාරි අැරඹි මෙහි හිමිකරු වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික්...