මේ වගේ මිනිහෙක් චන්දෙ ඉල්ලුවනම්.......
බලේ අරං පිස්සු නැටුවත් අඩුගානේ උගත්කම ගැන හිතලා හිතහදාගන්න පුළුවන්.
ඒකට හිටං........

බලේ අරං පිස්සු නැටුවත් අඩුගානේ උගත්කම ගැන හිතලා හිතහදාගන්න පුළුවන්. ඒකට හිටං........

බලේ අරං පිස්සු නැටුවත් අඩුගානේ උගත්කම ගැන හිතලා හිතහදාගන්න පුළුවන්. 

Worst camera handling ever

මේ වගේ දේවල් එලියට නොදා ඉන්නයි තිබුනේ
Matath hithune keewa wadi neda kiyala.![]()
Matath hithune keewa wadi neda kiyala.![]()

Matath hithune keewa wadi neda kiyala.![]()

මම නම් කියන්නෙ බුද්ධි අංශවල ඉන්න අය තමන්ගෙ ඇතුලාන්තයෙ කොච්චර දැනුමක් තිබ්බත් පිටට කිසිම දෙයක් දන්නෙ නැති මෝඩ තකතීරුවො වගේ ජීවත් උනාට කමක් නෑ. එහෙම ඉන්න ඒකේ වාසිය එන්නෙත් ආරක්ශක අංශවලටමයි. තමන් හොඳ මීටර් කියලා හතුරො දැනගත්තොත් උන් ආරක්ශක අංශ වලට වඩා මීටර් වෙන්න උත්සහ කරනවා. ආරක්ශක අංශ වලටත් හොයාගන්න බැරි වෙන්න ගේම් ප්ලෑන් කරනවා.