1. S

    Raize Gattu aya parissamin

    Toyota lanka එකෙන් brand new ගත්තා නම් උන්...warrenty claim කරලා දෙන්න ඕන..
  2. S

    කොට්ටයක් ගන්න help

    අවුලක් නෑ නේද? මට උන්ගේ බලන්න බැරි උනා
  3. S

    කොට්ටයක් ගන්න help

    අවුරුද්දක් ඇතුලත කවදාවත් කොට්ටමාරු කරලා නෑ බං... මාරු නොකිරීමේ අහිතකර ප්‍රතිඵල මොනවද? මෙච්චර සල්ලි නෑ බං
  4. S

    කොට්ටයක් ගන්න help

    දැන් ගොඩක් pillow වර්ග තියනවා. Celcius bedding ලාගේ ගත්තොත් Gel pillow, Classic pillow Medi pillow Kapok pillow- මේක නම් කපු පුළුන් වලින් පුරවලා තියන්නේ.. මේ pillow වලින් හොඳ මොනවද? සෞඛ්‍යයට අහිතකර නැති ඒව
  5. S

    New power bank help

    Samsung original charger එකක් Original samsung එකක් නෑ. Abans එකෙන් ගත්තේ.. authentication එකෙන් check කරා.. ඔරිජිනල් මේක abans එකෙන් ගත්තේ.. authentication එකෙන් serial එක check කරා..
  6. S

    New power bank help

    Edges වලින් පොඩ්ඩක් එළියට ඇවිල්ලත් තියනවා... මටත් හිතන්න බැහැ.. Xiaomi original එකක්. Check කරලත් බැලුවා. Warrenty දාන්න ගියාම මේ හැටි කියලා shape වෙයි ද දන්නේ නෑ... දන්නවා නේ ලංකාවේ හැටි
  7. S

    New power bank help

    අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ.. ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද? (Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)
  8. S

    හොදම Health Care System එකක් තියන රට මොකද්ද?

    ලංකාව හොඳයි කියලා හිතනවා. ලංකාවෙන් recommend කරලා රට hospital එකකින් උනත් කර ගන්න පුළුවන්. උදාහරණයකට.. ලංකාවෙන් සමහර operation reccomnd කරලා singapore hospital වල කරනවා. සල්ලි වියදම් හැබැයි
  9. S

    SLIC insurance help

    Approved නම් claim කර ගන්න
  10. S

    ළිදක් හරියට වහන්නේ කොහොමද?

    ළිඳේ වතුර තියන නිසා පස් ටිකක් මුලින් දාපන්.වතුරත් එක්ක හොඳට බහිනවා... පස් කියුබ් එක කීයුබ් එක දැම්මා නම් ගානට වහ ගන්න පුළුවන්
  11. S

    Power bank battery test

    Power bank එකක battery එක check කරලා scan කර ගන්න mobile app එකක් හෝ pc softwares මොනවද තියන්නේ..? Bump ------ Post added on 1774198391 Bump ------ Post added on 1774261061
  12. S

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    Ko ban දැන් රොබා.. හොයාගන්නවත් නෑ නේ
  13. S

    දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

    Vitamin D අඩු උනාමත් calcium තැන්පත් වීම අඩු වෙලා දත් දිරන්න පුළුවන්.
  14. S

    පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

    Hybrid system එකක් ගැහුවත් වැඩක් නැද්ද? Off grid එකක් ගහන්න.. ගොඩක් battery දාන්න ඕන වෙනවා නේ battery cost එක වැඩි
  15. S

    FULL INSURANCE

    Srilakna insurance නම් දාන්න එපා. Claim ගෙවන්නේ නෑ. මටත් හොඳ claim ගන්න පුළුවන් company එකක් reccomnd කරන්න
  16. S

    KIA වාහන හොඳයි ද?

    කලින් එකේ නිම් dual clutch එක යන සීන් එකක් තිබුණා
  17. S

    Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

    සමාජය ගැන දැනුමක් නොමැති වීම වෙන්නේ නෑ නේ බං. නිතරම මිනිස්සු ටිකක් එක්ක සබඳතා තියනවා නේ
  18. S

    Damro New pressure washer

    👍

    No contents