1. S

    Bicycle patch එකක් දාන්න

    Glu එක නැතුව අලවන ඒව නැද්ද?
  2. S

    Bicycle patch එකක් දාන්න

    Bicycle වල patch එකක් දාන්න ගම් ගාල අලවන්නේ නැති ඒව තියනවද? Patch දාන්න use කරන ගම් වර්ගය මොකක්ද?
  3. S

    සල්ලි දාන්න ගන්න ගිහින් බැංකුවෙ ලස්සන කෑලි සෙට්වෙලා තියෙනවද

    වික්ටර් රත්නායක මහත්තයාට නම් සෙට් උන..
  4. S

    Driving licence medical

    Bump
  5. S

    Driving licence medical

    Driving licence medical වලට ගංජා අහු වෙනවද? දවස් කීයක් ඇතුලත පාවිච්චි කරොත් ද medical එකට අහු වෙන්නේ..?
  6. S

    රන් මිලදී ගන්නේ කොහොමද?

    කාලයක් අල්ලන් ඉන්න කියලා ගන්න බැලුවේ. කාලයක් අල්ලන් ඉන්න ගන්න බැලුවේ. Money කාලයක් යනකොට depreciate වෙනවා නේ බං
  7. S

    දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක සර්ථක ද ?

    හරි.. වැනෙන අධ්‍යාපන ක්‍රම තුළින් කෙල වෙන එක තමයි වෙන්නේ.. ගණිතය සහ මතකය පරීක්ෂා කිරීම aniwa කරන්න ඕන
  8. S

    දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එක සර්ථක ද ?

    මම හිතන්නේ මේක කෙල වෙයි කියලා.. මේ ක්‍රමය හරි යන්නේ.. විභාග ක්‍රමයත් එක්කම ප්‍රතිසංස්කරණ උනා නම් තමයි හොඳ.. A/L වගේ ඒව ඔය වගේ තරඟකාරී නොවුන නම් ළමයි පාඩම් කරන්නේ නෑ.. concept මතක තියා ගන්නේ නෑ
  9. S

    රන් මිලදී ගන්නේ කොහොමද?

    තව places නැද්ද බං? වෙන තැන් නැද්ද? ------ Post added on 1769743295 තව අවුරුදු 1කින් මොන වගේ වෙයි ද? ------ Post added on 1769743339
  10. S

    රන් මිලදී ගන්නේ කොහොමද?

    Long term අල්ලන් ඉන්න ගන්නේ.. 5 yers +
  11. S

    රන් මිලදී ගන්නේ කොහොමද?

    Investment එකක් විදියට රන් මිලදී ගන්නේ කොහෙන්ද? Serial number එකක් එහෙම ගහල තියන ඒව විශ්වාස වන්ත තැන් මොනවද එහෙම ගන්න පුළුවන්..
  12. S

    Bitcoin වලට මොකද බං මේ වෙන්නේ?

    මන් හිතන්නේ රන් වල මිල වැඩි වෙන නිසා මිනිස්සු ඒ පැත්තට යනවා... ලෝක යුද්දය ඇවිල්ලා පැත්තකට electricity නැති උනොත් sorry වෙනවා නේ..
  13. S

    Roofing sheet

    I roof එහෙමත් හරි නෑ කියනවා නේ බං
  14. S

    මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික..වටිනාකම ඩොලර් මිලියන 300 පනී.🔴💎😱

    ඕක ට මොකද වෙන්නේ... විකුන්නේ කොහොමද? මැණික අයිති එකාට මොකද වෙන්නේ..? ආණ්ඩුව ඔය $ 300m කීයක් කොල්ල කනවද?
  15. S

    Vehicle Loan vs Leasing

    නෑ නේ.. max 7

    No contents