1. 0

    ඉන්දියන්_බල්ලෝ_පරාදයි.

    කවුරු දින්නත් එකයි පැරදුනත් එකයි,මොඩයෝ වගේ මෙහෙම ත්‍රෙඩ් දාල රටවල් වලට බල්ලෝ කියලා අපහස කරන්න තියා ගන්න එපා,එකෙන් වෙන්නෙ අපිම බල්ලෝ වෙන එක,මානසික මට්ටම පහත් උනාම තමා මෙවාගේ ගොන් ත්‍රෙඩ් දාන්නෙ (කියන්න හිතුන ටික කිව්වා,මාත් එක්ක අමනාප වෙන්න එපා)
  2. 0

    waththata thadi nayek awilla

    හා මෙකේ තියන සමහර කමේන්ට් දැක්කාම සිංහලයෝ,පව්කාර සිංහෙළුවෝ වෙලා කියලා නම් පෙනෙවා,මහා ලොකු බෞද්ධයෝ අයි අයියෝ......
  3. 0

    waththata thadi nayek awilla

  4. 0

    වාහනේ Number එකේ අවුල [Help]

    වාහනේ Number එකේ අවුල [Help] මෙහෙමයි මම වාහනයක් බැලුවා,හි වැඩේ කියන්නෙ එකේ නම්බර් එකේ එකතුව 13 යි,ඉතින් යාළුවෝ කියනවා ගන්න එපා කියලා,13 හොඳ අංකයක් නෙමෙයි කියලා,මම නම් මෙවා විශ්වාස කරන්නෙ නැ,එත් මෙකේ ඇත්තක් කාට හරි පෙනිලා තියනවාද ? xx-3820 වාහනේ අංකය :P
  5. 0

    අත හිරිවැටෙනවා

    oka nerve case ekak,hiri watenawa ekka hini katu walin aninwa wage sensation ekak enawa neda ? paraesthesia kiyanne okata,nerve damages walin ena case ekak oka,english karanawa nam honda neurologist kenekuta penwanna,oya snayu leda walata sinhala behethuth bohoma hondayi :)
  6. 0

    මේ මැණියන්ගේ නම මොකක්ද ?

    comment karapu okkotama sthuthi..
  7. 0

    Dath madala witharak athida? (Flossing)

    GT ge mehema thread ekak kalaekin dakke,good thread :)
  8. 0

    මේ මැණියන්ගේ නම මොකක්ද ?

    මේ මැණියන්ගේ නම මොකක්ද ? මේ බණ දෙශනා කරන මැණියන්ගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,බොහොම හොඳ බණ ටිකක් දෙශනා කලා,මට කුඩා කොටසක් යන ගමන් රේකොර්ඩ් කරගන්න පුළුවන් උනා,පහත යොමුවෙන් අහන්න,දන්න කෙනෙක් නම කියන්න. http://www.mediafire.com/watch/v9brl7pf5ypl26c/radio_004.m4a
  9. 0

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    :no: තතු දන්නෝ දනිති,මේ කියලා තියන එක වැරදි එත් කොටින්ට අන්තිමට උනේ,ප්ලැනින් එකයි මැනෙජ්මන්ට් එකයි හරියට කරගන්න බැරි උනු එක,කරුණාගේ වෙන්විමත් සැහෙන බලපැමක් උනා.
  10. 0

    ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

    :D අයි අයියෝ මෙක දිහා බලන ඔන මනුස්සයෙකුට තෙරෙනවා මෙක දෙශපාලන උසස් කිරිමක් කියලා,සමාහර විට ඉලඟ ආණ්ඩුවෙන් මෙක අර කලින් එකෙන් කලා වගේ අයින් කරන්නත් පුළුවන්,එහෙම නොවුනත් ‍ෆිල්ඩ් මාර්ශල් දුන්නොත් අර ලංකාවේ මුදලේ අගය හැල්ලු වෙලා වගේ ලංකාවේ හමුදාවත් හැල්ලු වෙනවා,අනේ මන්දා මේ ලංකාවේ වැඩ නම්.
  11. 0

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    බුදු හාමුදුරුවෝ දෙශනා කලත් එකයි නැතත් එකයි,මස් කැමෙන්,මස් මිල දි ගැනිමෙන් වෙන්නෙ සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දිමක්,මෙක තෙරුම් ගන්න බුදු හාමුදුරුවෝ දෙශනා කරන්න ඔනේ නැ. මොලයක් කියලා එකක් අපි හැමටම තියනවා නේ,ඔක ටිකක් පාවිච්චි කලා නම් ඔක තෙරෙනවා,ඔක ආයේ බුදු හාමුදුරුවෝ හරි වෙන කවුරු හරි කියන්න උවමනා නැ.
  12. 0

    කුමාර්_සංගක්කාර

    සත්ව ඝාතනයට අනුබල දෙන කිසිවෙක් මගේ ජාතික තියා නිකන් වීරයෙක් හැටියටවත් පිලි නොගනිමි.
  13. 0

    මේ Kandos ඇඩ් එක මතකද ? [Late 90s Kandos Advertisement]

    http://www.elakiri.com/forum/showthread.php?t=1665604 dan balanna wadada kiyala,punchi weerayo eke Thisurith hitiya :)
  14. 0

    මේ Kandos ඇඩ් එක මතකද ? [Late 90s Kandos Advertisement]

    ow ow matath mathakayi www.elakiri.com/forum/showthread.php?p=18011534
  15. 0

    Punchi Weerayo Teledrama Theme Song [Original Video]

    මේ අපි එකාලේ ආසාවෙන් බලපු පුංචි වීරයෝ ටෙලි නාට්‍යයේ තෙමා ගීතය. pDcyez0USqc
  16. 0

    මේ Kandos ඇඩ් එක මතකද ? [Late 90s Kandos Advertisement]

    ow ekanam attha :yes: ayeth enawanam ekale :( shok :) :) meka thama song eka,mama carpenters lata mara asayi,habayi karen carpenter dan na :(
  17. 0

    මේ Kandos ඇඩ් එක මතකද ? [Late 90s Kandos Advertisement]

    :yes: podi kale mawenawa mawenawa mewa dakkama :(

    No contents