මමත් නුවර,මේ ස්වාමින්වහන්සේ යම් නිහඬ සේවයක් කරපු නමක්,දළදා මාලිගාවෙන් කරන ගොඩක් සමාජ සේවා වල් වලට ප්‍රමුඛත්වයක් අරන් වැඩ කරපු නමක්,ගොඩක් මාලිගාවේ සමාජ සේවාවන් වෙන්නෙ නුවරින් පිට,එක නිසා නුවර මිනිස්සු එ හැටි දන්නෙ නැ,සාමන්‍යන් නුවර ගොඩක් මිනිස්සු සියන් නිකායේ ඔය අස්ගිරි,මල්වතු පන්සල් වලින් කෙරෙන...