මේ මැණියන්ගේ නම මොකක්ද ?

001R

Member
Feb 17, 2015
213
41
0
මේ මැණියන්ගේ නම මොකක්ද ?

මේ බණ දෙශනා කරන මැණියන්ගේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,බොහොම හොඳ බණ ටිකක් දෙශනා කලා,මට කුඩා කොටසක් යන ගමන් රේකොර්ඩ් කරගන්න පුළුවන් උනා,පහත යොමුවෙන් අහන්න,දන්න කෙනෙක් නම කියන්න.

http://www.mediafire.com/watch/v9brl7pf5ypl26c/radio_004.m4a