එලකිරියත් ලගදිම ඉවරයි....
මම ඉස්සර එලකිරි යට හවස 7ට 8ට ගොඩ වෑදෙනකොට මේකේ තිබුනෙ කාට කාටත් වෑදගත් කමක් තියෙන දේවල්...:yes::yes:
ඒත් දෑන් ලගක ඉදන්.... ෆේක් ප්‍රොෆිලේ හදා ගත්තු කාලකන්නි එවුන් ටිකක් මේක ලෑට් එකක් කරලා.... :frown::frown::frown:
…
උන් එක්කෝ බුද්දාගමට බනි.... නෑත්තම් කාගේ හරි...