මොකාද බන් මේ... යා කියන්නේ...?

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මොකාද බන් මේ... යා කියන්නේ...?

උබලට හැමදාම කියනව ...මම මේ ස්-ක-වි කියන පොන්නයගේ ත්‍රෙඩ් වලට ආතල් දෙන්න එප කියල... කෝ අහන එකක් යැ...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම එකම එක සැරයයි පොරගෙ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් කරලා තියෙන්නෙ.. උඹලා මොකටද උගේ ත්‍රේඩ්ස් අස්සට රිංගන්න යන්නෙ.. ගිහින් ඌට කියලා අම්මව මතක් කරගෙන එනවා.. මෝඩ යක්කු.. ඊට පස්සෙ උඹලත් උගේ අම්මට බනිනවා.. කාගෙ අම්මත් එකයි.. ඌ පිස්සෙක් වෙන්න පුළුවන්.. ඒත් උගේ අම්මට බනින එක චාටර්..
     
    • Like
    Reactions: divoomdelux