1. sad32

    ලංකාව දියුණු නොවන්න හේතුව

    හරි, උඹ ඔය කියන කාරනාවෙන් නොකිය කියන්නෙ මේ කියන next option එක ඒක නෙවෙයි ද? හරි එහෙම නොවෙන උනත් අපිට කියන්න බෑ සියළුම රාජ්‍ය සේවකයන් මේ විදියයි කියලා... දෙපැත්තම තියෙනවා සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරනවා... (ගෙවන පඩියට වඩා) උදා: government banks medical field...
  2. sad32

    ලංකාව දියුණු නොවන්න හේතුව

    හෙහ් හෙහ් අපි එහෙනම් ඔක්කොම පුද්ගලික අංශයට පවරනවා පොඩ්ඩක් ඉවසල ඉන්න හිටං. තවම අවුරුදු 1.5 නේ ඔක්කොම එකපාරට කරන්නත් බෑනේ ටික ටික දෙන්නම් ඉවසල ඉන්න... ඉස්සෙල්ලම කියන්න උඹ මොනවද දෙන්න කැමති කියලා. අපි plan කරලා තියෙන්නෙ අර IT field එක එහෙම ඉන්දියාවට දෙන්න තමයි හිටං. තව ටික කලක් ගිහිල්ල වෛද්‍ය...
  3. sad32

    මං පොඩි කාලේ

    කින්දි ගැසිම පිට්ටු කැඩීම කෙසෙල් පිති රුවල් ඔරු සැදීම ටීක් බෝල ගැසීම ගස් කොඩි දැමීම එල්ලේ ගැසීම
  4. sad32

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    ඔව් උඹ ඒක කරලා තියනවනේ උඹම කියල තියෙන නිසා අපි පිළිගන්නම් උඹ හරකෙක්...
  5. sad32

    බදු ආදායම වැඩිකර රට බේරාගමු

    මඩ බද්ධ: ඔප්පු කිරීමට නොහැකි චෝදනා වෙනත් කෙනෙකුගේ නාමය/අන්වර්ථ නාමය යොදාගනිමින් ඉදිරිපත් කල අවස්ථාවන් හිදී පැනවෙන බද්ධ. බොරු බද්ධ/දඩය: කෙනෙකු මුලා කර හෝ තම ස්වාර්ථය සපුරා ගැනීමේ කාර්යයේ නියුතු වුවන් වෙනුවෙන් පැනවෙන දඩ/බද්ධ මේ දෙක දැන්මනන් අග/ඇ/මැතියොයි ලොක්කොයි එකතු වෙලා ණය ගෙවාවි...
  6. sad32

    බදු ආදායම වැඩිකර රට බේරාගමු

    බුද්ධි ගලන බද්ධ: ලංකාවේ රජයේ කැම්පස් එකක ඉගෙන ගෙන පිටරට යනවනම් උන් තමන් වෙනුවෙන් වියදම් කරපු මුදල් නැවත රජයට ගෙවිය යුතුයි.:P
  7. sad32

    මහින්ද එලවල ඕන මගුලක්

    අපේ රටේ මෝඩයො, වාචාලයෝ, තක්කඩියෝ පොරවල් කරගන්නවා... මේ ඉන්නේ එක මූසලයෙක්, අනිත් එකා සුනිල් ‍පෙරේරා...:frown::frown: මාධ්‍ය කාරයොත් කොහේ හරි තක්කඩියෙක් මොකක් හරි කිව්වම උෟව පොර ගරගන්නවා, රටේ ඉක්මනට ජනප්‍රිය වෙන්නෙත් මේ වගේ උන් තමයි. මුන් වගේ එවුන් කියන දේවල් ගණන් නොගෙන දැනුමක් / විනයක් ඇති...
  8. sad32

    චාවකච්චේරියේ

    දැන් මේකෙ කොහෙද කියල තියෙන්නෙ ලංකාවෙ කියල.... මේ කියල තියෙන්නෙ ඉන්දියාව ගැන ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ගැන...:lol::lol::lol:
  9. sad32

    නියගයට-හේතුව

    GOOD POST TFS...
  10. sad32

    Rally against ETCA (CEPA)

    bump... No words..
  11. sad32

    Cohabitation නොහොත් Living Together

    අවාසිත් දැන්මනන් නේද හොඳ නැත්නම් සුද්දොත් කලානේ, එ්ක නිසා අපිටත් හොඳයි කියල කිව්වම නිකන් ඒක පාර්ශවිකයි කියල හිතෙනවා... එහෙම දෙපැත්තක් සසඳන්නේ නැතිව ආ‍යාලේ තීරණ ගන්න එක හොඳ මදි. සමාජයක් පරිණාමය වෙන්න වෙන්න ඒ සමාජය ප්‍රශ්න වලට උත්තර හොයනවා නීත්‍යානුකූලව විවාහයක් නැති සීයලා ආච්චිල තවමත් ආද‍රයෙන්...
  12. sad32

    කාමයේ වරදවා හැසිරීම

    ඔව්. හරයටම ආවොතින් චේතනාව අනුව තමයි පව හෝ පින තීරණය වෙන්නෙ... ඉතින් චේතනාව යහපත් ද අයහපත්ද කියන්න පුලුවන් නිරපේක්ෂ මිම්මක් නෑ. ඒක එකිනෙකාට සාපේක්ෂයි. එකිනෙකා විසින් ගොඩනගාගත් සිතිවිලි රාමුව තමයි පදනම වෙන්නෙ යහපත් සිතිවිල්ලක් ද අයහපත් සිතිවිල්ලක්ද කියලා වෙන්‍ වෙන්න. එ් රාමුව හැදෙන්නෙ තමන්ගේ අත්...
  13. sad32

    කාමයේ වරදවා හැසිරීම

    උපුට ගැනීම: පුද්ගලයාගේ නැතහොත් සත්ත්වයාගේ ස්‌වභාවය වන්නේ ඔවුනොවුන් අල්ලා ගැනීමයි. ඇද බැඳ තබා ගැනීමයි. නමුත් එහිදී අප ලෝක සම්මතයන්ට ගරු කළ යුතුයි. මෙම ලෝක සම්මතයන්ට ගරු කරමින් ජීවත් වෙයි නම් සමාජයේ ඇතිවන ගැටුම් බොහෝ දුරට අවම කරගත හැකියි. නිරාකරණය කරගත හැකියි. අද බොහෝ මිනිසුන් තමන්ගේ ලස්‌සන ජීවිතය...
  14. sad32

    Strategy Games පිස්සෝ

    bump
  15. sad32

    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    ලංකාවේ හැම ලාභ ඉපැයිය හැකි මාර්ග සියල්ල ක්‍රමයෙන් ඉන්දියානුවන් විසින් ආක්‍රමනය කරමින් පවතී. ඉහත ලිපිය‍ේ දැක්වා ඇති පරිදි තෙල් නුදුරු අනාගතයේදී තේ (මේ සඳහා සියළු පිඹුරුපත් සකසා අවසන්) තොරතුරු තාක්ෂණ හා ඉන්ජිනේරු සේවා අංශ ඉන්දියන් සාගරය තුල නැව් සඳහා ආරක්ෂාව සපයන සේවාව. ලාංකීය සමුදුරු පරිසරයේ...
  16. sad32

    මුග්ධජන කතා වස්තුව

    ජහමනයා මඩු වලිගයක් ගෙන තමාටම තලා ගන්නාහුය.... rep++
  17. sad32

    කෙසෙල් කොල කන දළඹුවෙක්....

    කෙසෙල් කොල කන දළඹුවෙක්.... මම කවදාවත් දැකල නැති කෙසෙල් කොල කා දමන දළඹුවන් විශේෂයක් දැක්කා මේ දාලා ඉන්න එවුන් 3cm - 6cm අතර දිගක් සහ සුදු ශල්ක ඇඟ පුරා තියෙනවා.... මේ ගැන දන්න අය ඉන්නවනම් අනිත් අයත් දැනුවත් කරන්න මොකද කෙසෙල් පඳුරකට මුන් 10-15 set උනොත් ඒ පඳුර ඉවර කරලම දාන්න පුලුවන්....

    No contents