ලංකාවේ මාධ්‍ය නිකන්ම නිකන් ලිඳ ලඟ සංගමය වගේ... ඒක වෙබ් විතරක් නෙවෙයි විද්‍යුත් හා මුද්‍රිත සියල්ලන්ටම එකම විදිය තමයි.
වගකීමක් සහිත පුවත් මුදා හැරීමක් සිදු කරන්නේ මාධ්‍ය ආයතන කීයද?
සමහර මාධ්‍යන්ගේ භාෂාව හැසිර වීම අන්තිමයි.
ජන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන පුවතක් unbiased විදියට වාර්තා කරන්න පුළුවන්...