help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)
මචන් මම ridge back බලු පෑටියෙක් ගෙනාවා,,කොටුවකට දෑම්මෙ නෑහෑ,,තවම සති 5 ක් වෙනවා,,ගෙදර ඈතුලෙ තමා ඉන්නෙ,,දොර ඈරලා තිබුනත් වෑඩිය එලියට යන්න කෑමති නෑහෑ,,ටොයිලට් යන්නෙ ගෙදර ඈතුලෙ, එකට මුව එලියට යන්න හුරු කරන්නෙ කොහොමද මචන්??????
උබලා ගාව එහෙම එකෙක් ඉන්නවා නම්...