1. social anxiety guy

    යූටියුබ් එකේ ගෑනු ඇඟ පෙන්නන අලුත්ම විදිහ

    මුලින් දාන disclaimer එක දැක්කම පුකෙන් හිනා යන්නෙ 😂😂😂 ඇත්තටම ගෑණුන්ට මොකද මේ වෙලා තියෙන්නේ
  2. social anxiety guy

    උඹල movies, tv series බලන්නෙ online ද? Download කරලද?

    කොහොමද බලන්නේ
  3. social anxiety guy

    Cost Cutting

    bosage ammawa mathak wena welawal thamai
  4. social anxiety guy

    ඇත්තටම ගමේ උන් පව් නේද?

    දැන් යාලුවෙක්ගෙ ගෙදර ආපු ගමන්. ඇත්තටම මේ පැත්තෙ උන් සිග්නල් නැතුව පුදුම දුකක් විඳින්නෙ. මම speed test එකක් කරල බැලුවා dialog තමා මෙහෙට ටිකක් හරි coverage තියෙන්නේ. 1 - 2 mbps තමා උපරිම. 720p දාලා film එකක් බලන්නවත් බෑ. Fillm ඒක බලනවට වඩා හොදයි phone එක පොලවෙ ගහන්න තරහක් ආවෙ. අපෙ පැත්තෙ නම්...
  5. social anxiety guy

    මේ දවස්වල කැස්සක් තියනවද?

    එපා වෙනවා. අද අඩුවෙයි හෙට අඩුවෙයි කියලා බලන් ඉන්නවා.
  6. social anxiety guy

    මේ දවස්වල කැස්සක් තියනවද?

    සෙම එක්ක කැස්ස තියනවද මේ දවස්වල? බෙහෙත් ගත්තට වැඩක් උනෙත් නෑ. දැන් සති දෙකක් විතර ඇති. ආයෙ බෙහෙත් ගන්නත් එපා වෙනව.
  7. social anxiety guy

    Google account එකේ phone number එක verify කරගත්තා. මේ ක්‍රමේ කරල බලහන්

    Settings > accounts > [email protected] > google account > security > passkeys and security keys වෙනකම් ගිහින් බලහන්...එතකොට උඹව verify කරගන්න කියල උඹ දීල තියන number එක පෙන්නයි අග ඉලක්කම් දෙක විතරක් visible කරලා...ඒකට code එක යවන්න කියල තෝරපන්...code එක ආවොත් ගොඩ...උඹෙ number එක verify...
  8. social anxiety guy

    අද කාලෙ කෙල්ලො විශ්වාස කරන්න එපා. 18+

    That's why we created this group https://www.facebook.com/groups/314842947815162/?ref=share&mibextid=NSMWBT
  9. social anxiety guy

    Questions Daraz seller hub එකට බඩු ගෙන්නගන්නෙ කොහොමද?

    Daraz seller hub එකකට බඩු ගෙන්නගන්නෙ කොහොමද? ඒක තියන පලාතෙ නම දැම්මම ඇතිද? Google map එකෙත් බැලුවා address එකක් නෑ....නැත්තං කෝල් දිදී පාරවල් කියන්න ගියාම එපා වෙනවා. කෙලින්ම seller hub එකට ගිහින් ගත්තම ලේසි නිසා බැලුවෙ.
  10. social anxiety guy

    Are you quiet quitting your job? උඹලත් ජොබ් එක කරද්දි මේක කරල නැද්ද?

    නෑ quite quitting කියන්නෙ එහෙම තේරුමක් වගේ හිතුනට ඇත්තටම එහෙම නෙවෙයි...ඒකෙ තේරුම ජොබ් එක කරනව ඒත් වැඩ කරන්න තියන වෙලාවට විතරයි වැඩ....8 - 5 නම් ඒ වෙලාව විතරයි...එතනින් එහාට වැඩ කරන්නෙ නෑ ගෙවීමක් නැත්තං කියන එක
  11. social anxiety guy

    Are you quiet quitting your job? උඹලත් ජොබ් එක කරද්දි මේක කරල නැද්ද?

    උඹලත් ජොබ් එක කරද්දි මේක කරල නැද්ද?
  12. social anxiety guy

    Google OTP ප්‍රශ්නය තියෙන අයට

    මම ඒත් මොකද කියල බැලුව google account එකට දාපු number එක verify කරගන්න බැරි ඇයි කියල මුන් මෙහෙම otp එක block කරන්න හේතුව මොකක්ද Google account එකෙන් otp එන්නෙ නෑ ------ Post added on 1730384396
  13. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    ඔව් කෑගල්ල එකෙන් තමයි...මම hutch sim owners group එකෙත් දාලා ඇති post එක
  14. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    කොච්චර ගනන් අඩු පැකේජ් තිබ්බත් උන්ගෙ සර්විස් එක අන්තිමයි...මම ඩයලොග් වලට මාරු උනෙත් ගාන වැඩි උනාට දෙන සර්විස් එක හොදයි...හච් වගේ දගලන්න ඕනෙ නෑ
  15. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    ඒකතමයි...මම service point එකට ගිහින් මගෙ id එක දීලත් ඒත් වැඩේ කරල නෑනෙ...අපිට සිම් එකක් එපා නිසා නෙ disconnect කරන්නෙ...එහෙම සරල දෙයක්වත් මුන් කරල දෙන්නෑනෙ ඒ අතින් කොච්චර ගනන් වැඩි උනත් ඩයලොග් සර්විස් පට්ට...ඒකෙත් වැඩක් නැති සිම් එකක් කැන්සල් කරන්න ගියා...id දීලා එලියට එද්දි sim එක disconnect...
  16. social anxiety guy

    Hutch data slow

    මට තියනවා ප්‍රශ්නයක්...මගෙ නමට තියන හච් සිම් එකක් disconnect කරන්න service point එකකට ගියා ගිය සතියෙ සිකුරාදා...උන් id copy එහෙම අරන් තවම disconnect කරල නෑ...අදත් sim එක active...මෙහෙම අවුලක් වෙලා තියනවද?
  17. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    ඔව් මගෙ නමට තියෙන්නෙ...ඒත් ඩිස්කනෙක්ට් කරල නෑනෙ

    No contents