සෙම එක්ක කැස්ස තියනවද මේ දවස්වල? බෙහෙත් ගත්තට වැඩක් උනෙත් නෑ. දැන් සති දෙකක් විතර ඇති. ආයෙ බෙහෙත් ගන්නත් එපා වෙනව.
Ow
Penycof biwa
Sult water waimn washes
chicken pox ayath wadi
එපා වෙනවා. අද අඩුවෙයි හෙට අඩුවෙයි කියලා බලන් ඉන්නවා.ආයේ හුකන කැස්සක් තමා රෑ ට නින්ද යන්නේ නෑ නිදාගත්තාම වැඩි. බෙහෙත් ඉවර උනාට පස්සේ C විටමින්, සිට්‍රසින්, ස්ට්‍රැප් සිල් ද මොකක්ද මගුල බිබී හිටියා, නිකම්ම අඩු උනා.
සිට්රසින් බොන්න එපා මචන්. සෙම හිර වෙනවා. පස්සෙ අවුල්.ආයේ හුකන කැස්සක් තමා රෑ ට නින්ද යන්නේ නෑ නිදාගත්තාම වැඩි. බෙහෙත් ඉවර උනාට පස්සේ C විටමින්, සිට්‍රසින්, ස්ට්‍රැප් සිල් ද මොකක්ද මගුල බිබී හිටියා, නිකම්ම අඩු උනා.



ඔවු ඉස්සරනම් දන්නේ නැතිව ඔහේ කෙල්ල අරිනවා . මට ඔය ඉන්නම බැරි තැන පාන්දර එකට දෙකට විතර බොන්න උනා දවස් දෙකක් විතර . නැත්තම් ඒ කැස්ස පට්ට අමාරුයි බන් . ඕකෙන් එකක් ගහපු ගමන් කැස්ස අඩු වෙලා නින්ද ගියා. මන් අර training මගුලකට ගිහිල්ල වැස්සේ තෙමෙන්න උනා. එකෙන් තම කෙල වෙලාම ගියේ .සිට්රසින් බොන්න එපා මචන්. සෙම හිර වෙනවා. පස්සෙ අවුල්.
මාත් පොඩි හෙම්බිරිස්සාවක් හැදීගෙන ආවත් බිව්වා. පොඩ්ඩක් නින්ද ගිහින් නැගිටිනකොට ෂේප් නිසා. දැන්නම් බොන්නෙ නෑ.ඔවු ඉස්සරනම් දන්නේ නැතිව ඔහේ කෙල්ල අරිනවා . මට ඔය ඉන්නම බැරි තැන පාන්දර එකට දෙකට විතර බොන්න උනා දවස් දෙකක් විතර . නැත්තම් ඒ කැස්ස පට්ට අමාරුයි බන් . ඕකෙන් එකක් ගහපු ගමන් කැස්ස අඩු වෙලා නින්ද ගියා. මන් අර training මගුලකට ගිහිල්ල වැස්සේ තෙමෙන්න උනා. එකෙන් තම කෙල වෙලාම ගියේ .
